රැකියාවට යන අයට දුම්රියනේ පහසුකම් සහ කොන්දේසි

පවතින තත්ත්වය යටතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයට කැඳවන අත්‍යාවශ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙලක් ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය දුම්

Read more

වැළඳුණු අයුරු නොදන්නා ආසාදිතයන් දෙදෙනකු හමුවෙයි

රාජගිරියෙන් සහ මෝදර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු අද (05) හමුවී ඇත. ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැත. ඔවුන් දෙදෙනාගේ සමීපතම පුද්ගලයන් 56 දෙනකු මේ හේතුවෙන් න

Read more

කොරෝනා ආසාදිත කතක් මියයයි.

මෝදර පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මේ

Read more

නාවික සෙබළාගේ පියාට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

වාරියපොළ දී නාවික සෙබලෙකුගේ පියාට සහ සොහොයුරෙකුට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු අද (05) පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් හෙට (06) දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන ලෙස දිසා විනිසුරු සහ මහ

Read more

ඉන්දියාවේ වැඩිම රෝගීන් ගත වූ පැය 24 දී

ඉන්දියාවේ ගත වූ පැය 24ක කාලයේ දී නව කොරෝනා ආසාදිතයන් 3,900ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය හා පවුල් සුබ සාධන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එරට ආසාදිතයන් සංඛ්‍යාව 46,433ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ ස

Read more

අසාදිතයන් සංඛ්‍යාව 755ක්

කොරෝනා ආසාදනය වූ තවත් හතර දෙනකු අද (05) උදෑසන වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 755 දක්වා ඉහළ ගියේය.

Read more

ගින්නකින් ගාල්ලේ කඩ රැසකට හානි

ගාල්ල නගර මධ්‍යයේ කැකිරිබොක්කේ පිහිටි කඩ පේළියක සඳුදා (04) රාත්‍රී 7.30ට පමණ ඇතිවූ ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බව තහවුරු වී ඇත. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් එහි පැමිණ පරීක්ෂා කිරීමෙන

Read more

රෝගීන් ගණන 751 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් සංඛයාව 751 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එ් අද දිනයේ 33 වැනි රෝගියා ද මීට සුළු වේලාවකට පෙර වාර්තාවීමත් සමගිනි. අද (04) රාත්‍රී 11.30න් පසු එම අංශය නිවේදනය කළේ අල

Read more

තවත් ආසාදිතයන් 11ක් වාර්තා වෙයි

කොරොනා ආසාදනය වූ තවත් රෝගීන් 11 දෙනකු අද (04) රාත්‍රී තහවුරු කරගැනීම හේතුවෙන් මෙරට දී වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 732ක් දක්වා ඉහළ ගියේය. දැනට මියගොස් ඇති ආසාදිතයන් ගණන 08කි. සෞඛ්‍ය අමාත්

Read more

කොරෝනා ආසාදිත කාන්තාවක් මියයයි

කොරෝනා ආසාදිතව සිටි කුරුණෑගල පොල්පිතිගම පදිංචි 72 හැවිරිදි කාන්තාවක අද (04) ‍‍හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා පවසයි. මේ අනුව මෙරට

Read more

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ එපා කියයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධයක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉවත් කරන තුරු ඔහුගේ උපදෙස් පිළිනොපදින බවත් හෙට (05) සිට හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා හැර සියළුම ආකාරයේ සේවාවලින් ඉවත්වන බවත් කුරුණෑගල ශික්ෂණ

Read more

පළමු නාවික සෙබළාට සුවයි

කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් පළමුවැනි නාවික සෙබළා පූර්න සුවය ලබා රෝහලින් පිටව ගිය බව නාවික හමුදාව පවසයි. පසුගිය අප්‍රේල් මස 25 වැනි දින ඔහු ආසාදිත බව තහවුරු කර ගැණිනි. ඔහු ප්‍රතිකාර සඳහා ක

Read more

හමුදාවේ හා ඔවුන්ගේ සමීපතමයන් 326ක් ආසාදිතයි

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ස්පර්ශකයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අද (04) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡ

Read more

විෂබීජහරණ කුටි ප්‍රායෝගික නෑ. අතුරු ආබාධවලට හේතුවක්

කොරෝනා වයිරසය මර්ධනය කිරීම සඳහා පොදු ස්ථානයන්හි විෂබීජහරණ කුටි පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සාර්ථක ක්‍රියාවක් නොවන බවත් එමගින් විෂබීජහරණයට යොමුවන පුද්ගලයන් අනතුරුදායක තත්ත්වයකට පත්වන

Read more

පාසල් ආරම්භ කිරීමට මාර්ගෝපදේශ

පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් ඇත්දැයි සොයා බැලීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය ගත යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. හෙතෙම මේ බව ‍අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම

Read more

මැනිං වෙළෙඳ පොළ අද විවෘතයි

තොග වෙළෙඳ කටයුතු සඳහා කොළඹ මැනිං වෙළෙඳ පොළ අද (04) යළි විවෘතව ඇතැයි මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි. විෂබීජහරණය කිරීම සඳහා ඊයේ දිනයේ මෙම වෙළෙඳ පොළ වසා දමා තිබිණි. එම සංගමයේ උප සභාපති නිමල් අත්තනාය

Read more

ප්‍රමිතියක් නැති මුඛ ආවරණ හා විෂබීජ නාශක වටලයි

ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ සහ විෂබීජ නාශක දියර අළෙවි කරන ස්ථාන සොයා වැටලීම් අද (04) සිට සිදුකරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල

Read more

ප්‍රංශය හදිසිය දීර්ඝ කරන්න යයි

කොරෝනා මර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ ප්‍රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය ජූලි 24 වැනි දා දක්වා දීර්ඝ කරන බව සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි. පසුගිය මාර්තු 24 වැනි දින ප්‍රංශය හදිසි තත්ත්ව

Read more

ඊශ්‍රායලය ‍පාසල්වල කොටස් කිහිපයක් විවෘතකරයි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊශ්‍රායලයේ දින 50ක කාලයක් පාසල් වසා දමා තිබූ පාසල්වල ශ්‍රේණි කිහිපයක් විවෘතකරන බව ඊශ්‍රායල රජය ඊයේ (03) නිවේදනය කළේය.   වසංගතය පාලනය කිරීම සඳහා

Read more

ජපානයේ හදිසි තත්ත්වය දීර්ඝ කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් ජපානයේ ප්‍රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරන බව එරට රජය ප්‍රකාශ කරයි. ඒ අනුව මැයි මාසය අවසානය තෙක් හදිසි තත්ත්වය බල පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය ෂින්

Read more

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අයුරු

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි. එලෙස ඇඳිරිනීතිය ඉවත්කරන ලද දිස්ත්‍රික්කවලට අද රාත්‍රි 08.00ට යළි ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බ

Read more

බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 208ක් පැමිණෙති

කොරෝනා වසංගතය පැතිරීම හේතුවේන බ්‍රිතාන්‍යයේ හිරවී මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් යානයක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවිය. ශ්‍රී ලංකන් ගු

Read more

හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අද

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන ලද දැනුම්දීමට අනුව අද (04) ‍පෙරවරු 10.00ට එම රැස්විම පැවැ

Read more

ඩෙංගු හා මී උණ පාලනය කළ යුතුයි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය අතරතුර ඩෙංගු සහ මී උණ පාලනය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ මේ දිනවල ඩෙංගු සහ මී උණ රෝගය ස

Read more