නව අගමැතිට කුමරු සුබ පතයි



කුවේටයේ නව අගමැතිවරයා ලෙස පත් වු ෂෙයික් මොහොමඩ් සබා අල්-සාලෙම් අල්-සබාට සුබපැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුවේට් අගමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී කුවේටයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් පිරිනැමීය.

දිවංගත පාලකයාගේ පුත්, ෂීක් අහමඩ් නවාෆ් අල්-අහමඩ් අල්-සබා ඉවත් කරෂෙයික් මොහොමඩ් සබා අල්-සාලෙම් අල්-සබා අගගමතිවරයා ලෙස පත් කිරීමට නව කුවේට් පාලකයා කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
‍(ArabNews - රියාද් නුවර)

RECOMMEND POSTS