ඊශ්‍රායල ප්‍රහාරය හෙලා දකී



ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂකයන් තිදෙනකු සහ ඔවුන්ගේ පරිවර්තකයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, ලෙබනන් භාරකාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටී සිය අප්‍රසාදය පළ කර තිබේ.

ඊශ්‍රායල හමුදා මේ වනවිට ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දෙන්නේ හිස්බුල්ලා සංවිධානය නිසාය. 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS