බහරේන් අගමැති ඕමානයේ නිල සංචාරයක



බහරේන් ඔටුන්න හිමි කුමරු සහ අගමැති, සල්මාන් බින් හමාඩ් අල් කලීෆා කුමරුනිල සංචාරයක් සඳහා ඕමානයට පැමිණ ඇති බව වාර්තා වේ.

දෙරටේ හොඳ හිත වර්ධනය කරගැනීම,රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සහ විවිධ අංශවල හවුල්කාරිත්වය වැඩි දියුණු කරගැනීම සල්මාන් බින් හමාඩ් අල් කලීෆා කුමරු,ගේ ප්‍රධාන අරමුණු වී ඇත.

ඕමානයේ ඔටුන්න හිමි කුමරු සහ සුල්තාන් හයිතම් බින් තාරික්ගේ වැඩිමහල් පුත්‍රයා වන තෙයාසින් බින් හයිතම් අල් සයිඩ් ගුවන්තොටුපලේදි සල්මාන් බින් හමාඩ් අල් කලීෆා කුමරුවපිළිගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS