අවසන් මධ්‍ය වාර විභාගයට 43,000ක්



කුවේටයේ 2023-2024  පාසල් අවසන් (12 ශ්‍රේණිය) මධ්‍ය වාර විභාගයට සිසුන් 43,000ක් පෙනී සිටි බව වාර්තා වේ.

විද්‍යා විෂය ධාරාවෙන්  27,540ක්ද, කලා විෂය ධාරාවෙන් 15,005ද සහ ආගමික විෂය ධාරාවෙන් 824ක් විභාගයට පෙනී සිටින බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

තම අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමටත්, කුවේටයට දීප්තිමත් අනාගතයක් ඇති කිරීමටත්, තම උපරිමය කිරීමට උනන්දු වූ බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය )

RECOMMEND POSTS