ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි විය. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය. ඊජිප්තු ජාතික මැතිවරණ අධිකාරියට අනුව, ෆාටා අල් සීසී ස

Read more

ඊජිප්තු ජනාධිපතිවරණය අද

ඊජිප්තු ජනාධිපතිවරණය අද (10) ආරම්භ වෙයි. ජනාධිපති ෆාටා අල් සීසී සිය තෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. ජනාධිපතිවරණය තිදෙනක් තිස්සේ පැවැත්වෙනු ඇත. ෆාටා අල් සීසී ඊජි

Read more

ගාසා වැසියන්ට ආධාර

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි. මෙම ආ

Read more

ඊජිප්තු ආරක්ෂක ගොඩනැගිල්ලේ ගින්නක්

ඊජිප්තුවේ ඉස්මයිලියා නුවර ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගත්තේය. ගින්නෙන් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවිය. ගින්න හටගත්තේ අද (2) අලුයම කාලයේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී

Read more

කයිරෝ ගොඩනැගිල්ලක් කඩා වැටේ

ඊජිප්තුවේ කයිරෝ අගනුවර මහල් නිවාස ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කඩා වැටුණේ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ල පිහිටා තිබුණේ හඩේක් එල් කුබාහ් පළාතේ යැය

Read more

මෝදි ඊජිප්තුවේ

ඇමෙරිකා සංචාරය අවසන් කර ආපසු එද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊජිප්තුවට ගියේය. ඊජිප්තු ජනාධිපති අල් සීසී ප්‍රමුඛ රජයෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ද්වී පාර්ශ්වීය සබ

Read more

මෝර ප්‍රහාරයකින් රුසියානුවෙක් මරුට

ඊජිප්තු වෙරළ ආසන්නයේ සිදු වු මෝර ප්‍රහාරයකින් රුසියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. රතු මුහුදේ හුර්ගාඩා නිකේතනයට ආසන්න වෙරළ කලාපයේ සිදු වු මෝර ප්‍රහාරයකින් රුසියානු ප

Read more

ශිෂ්‍යාවගේ ඝාතකයා එල්ලයි

ඊජිප්තු විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් 2022 වසරේ ඝාතනය කළ පුද්ගලයාට මරණ දඩුවම පසුගියදා ලබාදී ඇති බව වාර්තා වේ. නයිරා අෂ්රෆ් නමැති ශිෂ්‍යාව සිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අමානුෂික ආකාරයෙන් ම

Read more

මාරක රිය අනතුරකින් 17ක් මරුට

නිරිතදිග ඊජිප්තුවේ කාන්තාර අධිවේගී මාර්ගයක මාරක රිය අනතුරක් සිදු වී ඇති බව වාර්තා වේ. බස් රථයක් ට්‍රක් රථයක එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, අනතුරින් පුද්ගල

Read more

සුඩානයේ ඊජිප්තු තානාපති නිලධාරීන් ඝාතනය කරලා

සුඩාන හමුදාව සහ බලය අල්ලා ගැනීමට උත්සාහ ගන්නා සුඩාන අතිරේක හමුදා බලඇණි සාමාජිකයන් අතරේ පැවැති අවි ගැටුමකදී, සුඩානයේ සිටි ඊජිප්තු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් ඝාතනය වී ඇතැයි ඊජිප්ත

Read more

ඊජිප්තුවෙන් හමුවුණු බැටලු හිස්

දකුණු ඊජිප්තුවේ, කැණීම් කරද්දී, ඊජිප්තු සහ ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන්ට හරි අපූරු දෙයක් හමුවිය. ඔවුන්ට හමුවූයේ මමීකරණය කළ බැටලු ඔළු 2,000 ක් සහ තවත් සතුන්ගේ සිරුරුය. මෙම සොයා ගැනීම මාධ්‍ය හරහා

Read more

බැටලු හිස් මමී 2,000 ක් හමුවෙලා

දෙවැනි රැම්සීස් පාරාවන්ට, පුද පූජාවක් ලෙස, පිළිගැන්වූ මමීකරණය කළ බැටලු හිස් 2,000 ක් කැණීම්වලින් සොයා ගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ සමත් වී සිටිති. මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ දකුණු දිග ඊජ

Read more

අල් කයිඩාවට අලුත් නායකයෙක්

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස සායිෆ් අල් අදෙල් පත් කර තිබේ. සායිෆ් අල් අදෙල් ඊජිප්තු හමුදාවේ පවිශේෂ කාර්ය බලකායේ සාමාජිකයකු ලෙස රාජකාරි කළ අයෙකි. අල් කයිඩා ත්‍රස්ත සංවිධානය

Read more

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මැදපෙරදිග සංචාරයක් අරඹයි

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ඊජිප්තුව බලා පැමිණියේය. මෙම සංචාරයේ දී ඊශ්‍රායල පලස්තීන අර්බුදය, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ රුසියන් යුක්රේන යුද්

Read more

ඊජිප්තු ජනපති ඉන්දියාවේ

ඉන්දියාව හෙට (26) ජනරජ දිනය සමරයි. විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනරජ දිනයට සහභාගී වන්නේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ය. ඊජිප්තු ජනාධිපති අල් සීසී ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේ ඊ

Read more

බිරිඳව ඝාතනය කරසෙල්ෆියකුත් අරගෙන

සිය බිරිඳව ඝාතනය කර ඇගේ සිරුර සමඟ සෙල්ෆි ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊජිප්තු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙනඇති බව වාර්තා වේ. ඉන් පසු, එම සෙල්ෆ් ඡායාරූප ඇගේ පවුලේ අයට යවා ඇති බව පොලීසිය ප්‍රක

Read more

විශාල ගෑස් නිධියක් සොයා ගෙන

ඊජ්ප්තුව විශාල ගෑස් නිධියක් සොයා ගෙන ඇති බව ඊජිප්තු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ නර්ගිස් කොටසේ විශාල ගෑස් නිධියක් ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය,තාරෙක් එල් මොල

Read more

හෙදියක් ආරක්ෂක නිලධාරියාගේ ඇඟට වැටිලා

ඊජිප්තු හෙදියක් ගොඩනැගිල්ලකින් බිමට පැනීම හේතුවෙන් ආරක්ෂක නිලධාරියකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. හෙදිය සේවය කළ රෝහලේ හය වන මහලේ ජනේලයෙන් බිමට පැන ඇති අතර, ගොඩනැගිල්ලේ පහළ කොටසේ රා

Read more

බස් රථයක් ඇළකට පෙරළී 19ක් මරුට

උතුරු ඊජිප්තුවේ මාර්ගයක ධාවනය කරමින් තිබු බස් රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අ

Read more

දේශගුණික විපර්යාස සමුළුව ඇරැඹේ

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (කොප් 27) ඊජිප්තුවේ රතු මුහුද අසල පිහිටි ෂාම් එල් ෂෙයික් නුවර දී ආරම්භ විය. සමුළුව, ලබන 18 තෙක් පැවැත්වෙයි. මෙය 27 වැනි ‘කොප්’ සමුළුවය. ලෝක නායකයන්ථ රාජ්‍ය නිය

Read more

සැමියා බැල්කනියෙන් තල්ලු කර මරා දමලා

ඊජිප්තුවේ කාන්තාවක්  හිටපු සැමියාව බැල්කනියෙන් තල්ලු කර ඝාතනය කර ඇති බව වාර්තා වේ. ‍දෙවන විවාහය සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවඊජිප්තු පොලීසිය ප්‍රකාශ කළේ ය. පළමු

Read more

බිළිඳකුගේ උදරයේ කම්බි කෑලි පහක්

ඊජිප්තු වෛද්‍යවරුන් පිරිසක් මාස තුනක බිළිඳකුගේ උදරයෙන් කම්බි කෑලි කීපයක් ඉවත් කර ඇති බව වාර්තා වේ. මන්සූරා විශ්ව විද්‍යාල ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායම කම්බි කෑලි ඉවත් කිරීමේ  අභියෝගය භාර

Read more

ඊජිප්තු ජනාධිපති කටාරයේ සංචාරයක

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී කටාරයේ දෝහා අගනුවර බලා පැමිණියේය. 2017 වසරේ හටගත් දේශපාලන අර්බුදයෙන් පසු ඊජිප්තු ජනාධිපති අල් සීසී දෝහා බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි. 2017 වසරේ දී සෞදිය

Read more

විවාහ යෝජනාව මරණයකින් අවසන් වෙයි

ඊජිප්තුවේ මෙනෝෆියාහි තුක් තන්බිෂා ගම්මානයේ  කාන්තාවක් අමානුෂික ආකාරයෙන් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. තම විවාහ යෝජනාව අමානි අල්-ගසාර්ගේ දෙමාපියන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඝාත

Read more