ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙනවා
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් බවත් ඊශ්‍ර
Read moreගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් බවත් ඊශ්‍ර
Read moreඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මෙහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත් විය.&
Read moreගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාර සිදු කරනවා යැයි දිගින් දිගටම ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අවධාරණය
Read moreලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට සලස්වා, එම සටන්කාමීන් 40 දෙනකු ඝාතනය කිරීමට අණ දුන්නේ තමන් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප
Read moreඅති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙයි. මෙම නව ආරක්ෂක පද්ධතිය නම් කර ඇත්ත
Read moreයුද ගැටුම් වහා නවත්වා, ගාසා තීරයේ හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙව්ජමින් නෙදන්යාහුට බල කරමින්, ජෙරුසලමේ නෙදන්යාහුගේ නිල නිවස ඉදිරිපිට
Read moreඊශ්‍රායලයේ, ටෙල් අවීව් නුවර, ජනාකීර්ණ වීදියක, බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදුණි. එම අවස්ථාවේදී බස් රථ නැවතුම මගීන්ගෙන් පිරී තිබුණු අතර, ට්‍රක් රථයට යටවීමෙන් මගීන් සිවු දෙනෙක් ජී
Read moreඉරානයට එල්ල කළ ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ප්‍රහාරය සඳහා ගුවන් ගත වූ ගුවන් යානා සියල
Read moreඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හැරොග් හමුවී ගාසා තීරයේ විපතට පත් වූ පලස්තීන සිවිල
Read moreතමන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර, තමා සහ තම බිරිඳ ඝාතනය කිරීමට උත්සාහ ගත් ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොදෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. සිසේ
Read moreඊශ්‍රායල අගමැතිගේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ
Read moreලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. හ
Read moreඊශ්‍රායලය, යුදෙව් ආගමේ ශුද්ධ වූ දිනයක් ලෙස සැලකෙන යොම් කිප්පුර්දා සැමරීම සිදුවෙද්දී්, හිස්බුල්ලා සංවිධානය මිසයිල 320 කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් එල්ල
Read moreමීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251 දෙනාගෙන්, 63 දෙනකු තවමත් හමාස් ග්‍රහ
Read moreඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත. ප්‍රංශ ජනාධිපතිවරයා සහෝදර බටහිර රටවලින්
Read moreතමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන් ආරම්භ කිරීමට සූදානම් බවත් ඊශ්‍රායල
Read moreඉරාන රජය දැඩි ලෙස විවේචනය කරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කරමින් විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කළේය. අතීතයේ ඉරානය හැඳින්වූයේ පර්සියාව ය
Read moreඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර ඇත. ‘හිස්බුල්ලා, හමාස් හවුති සහ ඉ
Read moreදරුණු ගණයේ ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. ‘නසරැල්ලා ඊශ්&zw
Read moreඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සටන් විරාම
Read moreසැප්තැම්බර් 23 වැනිදා උදෑසන, දකුණු ලෙබනනයේ සිවිල් වැසියන්ගේ ඡංගම දුරකතන බොහොමයකට කෙටි පණිවුඩයක් ලැබුණි. හැමෝටම ලැබුණේ එකම පණිවුඩයයි. පණිවුඩය අසල්වැසි ඊශ්‍රායලයෙනි. ‘තමන්ගේ නිවාසවලින්,
Read moreමැදපෙරදිග පවතින යුද ගැටුම් තත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ජී. 07 රටවල් අනතුරු ඇගවීමක් සිදු කර ඇත. ඒ අනුව, කඩිනමින් සටන් විරාමයකට එළඹිය යුතු බව එම රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරු සද
Read moreඋතුරු ඊශ්‍රායලය හරහා ලෙබනනයට හමුදා මෙහෙයවා, හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගොඩබිම් සටන් ආරම්භ කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් කරමින් සිටි, ඊශ්‍රාය
Read moreහිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් සිවිල් වැසියන් ගණන 492 දක්වා ඉහළ ගිය බවත
Read more