අබ්දුල්ලා රජු වොෂින්ටනයට



ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි.

ජෝර්දානයේ අබ්දුල්ලා රජු ඇමෙරිකාවට ගියේත්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවූයේත් ඊශ්‍රායල හමාස් අර්බුදය සහ කටාර් රාජ්‍යය මැදිහත් වී සකස් කිරීමට උත්සාහ ගන්නා සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. ජනපතිවරු දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් ද පැවැත් වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS