ඕමානයේ උෂ්ණත්වය ඍණ වෙයි



ඕමානයේ උෂ්ණත්වය ඍණ අගයක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අඩුම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක -1.1 ලෙසජබල් ෂම්ස් නගරයෙන් පසුගිය පැය 24ක කාලය තුළ වාර්තා වු බව ඕමාන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ ය.

අල් දකිලියා ප්‍රාන්තයේ උෂණත්වය සෙල්සියස් අංශක 5.4 ක් සහ ඩොෆාර් ආණ්ඩුකාර නගරයේ උෂණත්වය සෙල්සියස් අංශක 10.2 ක් ලෙස වාර්තා විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Timesofoman- මස්කට් නුවර)

RECOMMEND POSTS