මැදපෙරදිග පුවත්
සෞදිය සිවවැනි වරටත් ලොව පළමු තැනට
සෞදි අරාබිය අඛණ්ඩව සිව්වන වසරටත් ලොව විශාලතම රටඉඳි අපනයනකරු ලෙසතේරී පත් වී ඇති බව වාර්තා වේ. 2025 වසරේදී එහි අපනයන ප
දිගටම පහර දෙන්න හූතිලා සූදානමින්
සෞදියේ ගුවන්තොටුපොළ භාවිතා කිරීමෙන් වැළකින්නැයි යේමනයේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන ෂියා මුස්ලිම් හූති සටන්කාමී
තුර්කියේ අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට තුර්කි රජය ද පියවර ගෙන ඇත. ඒ අනුව, ලබන නොවැම්බර් 1 වැනිදා
රියාද් ගුවන්තොටුපොළට දිගටම හූති මිසයිල ප්‍රහාර
සෞදි අරාබියේ, රියාද් අගනුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළට, හූති ෂියා මුස්ලිම් සටන්කාමීන්ගෙන් අද (12) තවත් මියසිල ප්‍රහ
මැතිවරණය අවසන් වනතුරු ඉරානයට පහර දෙන්නේ නෑ
ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ, තම නියෝජිතයන් සහ ඉරාන නායකත්වය අතරේ, පැහැදිලි මෙන්ම හරවත් සාකච්ඡා
ගුවන් නියමු වීරයාට ඊශ්‍රායල ජනපති සම්මානය
ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ, ‘ෆ්ලයිඩුබායි’ ගුවන් සේවයට අයත් ගුවන් යානයේ වික්රමයට දායක වුණු ඉ
කාන්තාරයේ සඟවා තිබූ මත්පැන් සොයාගනී
දේශීයව නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් 48 ක් සොයාගැනීමෙන් පසුව මිනා අබ්දුල්ලා පොලිසිය විසින් ආසියානු ජාතික විදේශි
දුර්ලභ වැලි මුවන් 60 ක් මුදාහරියි
ඕමාන පරිසර අධිකාරිය විසින් දුර්ලභ අරාබි වැලි මුවන්(sand gazelles) 60 දෙනෙකුකාන්තාර වනාන්තර ප්‍රදේශයට මුදා හැර ඇති බව වාර්ත
ඉරානය ඉරාකය සමඟ යළි ගුවන් ගමන් අරඹයි
ඉරාකයේ නජාෆ් අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට ඉරානය වෙත ගුවන් යානා පැමිණි බවඉරාක රාජ්‍ය පුවත් සේවයේ ප්‍රකාශයන් උ
ලොව වටා
යුක්රේනයේ බස්වලට රුසියන් හමුදාව පහර දෙයි
යුක්රේනයේ ප්‍රවාහන සේවා ඉලක්ක කර ගනිමින්, රුසියන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ව්‍යාපාරික
Ceylon Tea ප්‍රවර්ධනය
වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ International Club of DC සමාජය ඒකාබද්ධව ඇමරිකානුවන්ට, ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන, Ceylon Tea සහ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය හඳුන්වා දීමේ විශේෂ උත්සවයක් පසුගිය දා වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍රයේදී පැවත්විණි.
මෙතෙරින් එතෙරට
ලයිසියම් සිසුන්ට චීන සංස්කෘතියේ අසිරිය
නුගේගොඩ, කුරුණෑගල සහ අනුරාධපුර යන ලයිසියම් ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන් සම්බන්ධ වූ විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනක් සැප්තැම්බර් 21 වන දින නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී සාර්ථකව පැවැත්විණි.
විශේෂාංග
සෞදියට හූති ප්‍රහාර
සෞදි අරාබියේ රියාද් අගනුවර ‘කිංග් කාලිඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල වෙයි. ඊයේ (11), ගුවන්තොටුපොළට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගරණන 309 කි. ප්‍රහාරය එල්ල කළේ යේමනයේ හූති සටන්කාමීන්ය.
සුවසෙත
මී මැසි ගොවීන්ගේ ආයු වැඩියි
මැලේසියාවේ සයින්ස් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් පෙනී යන්නේ, මී මැසි පාලනයේ නියැළි පිරිමින්ගේ ශරීරයේ ඇති ටෙලෝමියර් (telomeres), මී මැසි පාලනය නොකරන අයට වඩා දිගු බවය.
