අසාදිතයන් සංඛ්‍යාව 755ක්



කොරෝනා ආසාදනය වූ තවත් හතර දෙනකු අද (05) උදෑසන වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 755 දක්වා ඉහළ ගියේය.


RECOMMEND POSTS