ලෝක වනජීවි දිනය සමරයි
ඕමානය ලෝක වනජීවි දිනය සැමරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. සෑම වසරකම මාර්තු 3 වන දිනට යෙදෙන ලෝක වනජීවී දිනය වෙනුවෙන් මෙවර විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබු අතර, වනජීවීන් සංරක්ෂණය සහ එහි ඇති වැද
Read moreඕමානය ලෝක වනජීවි දිනය සැමරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. සෑම වසරකම මාර්තු 3 වන දිනට යෙදෙන ලෝක වනජීවී දිනය වෙනුවෙන් මෙවර විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබු අතර, වනජීවීන් සංරක්ෂණය සහ එහි ඇති වැද
Read moreඕමානයේ උතුරු ප්‍රදේශවලට අධික වැසි ඇද හැලෙන බව වාර්තා වේ. මස්කට් ආණ්ඩුකාර ප්‍රදේශයේ අ'සීබ්, බවර්, අල් ඇමරත්, කුරියාත්, මස්කට් සහ මුත්රාහ් යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ඕමාන්
Read moreඕමානයේ උෂ්ණත්වය ඍණ අගයක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. අඩුම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක -1.1 ලෙසජබල් ෂම්ස් නගරයෙන් පසුගිය පැය 24ක කාලය තුළ වාර්තා වු බව ඕමාන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු
Read moreඕමානයේ උතුරු අල් බටිනා ආණ්ඩුකාර ප්‍රාන්තයේ විලයාට් හි පිහිටා ඇති සොහාර් බලකොටුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 2024 ජනවාරි 8 සිට 16 දක්වා සොහාර් බලකොටුව තාවකාලිකව වසා දැමීමට
Read moreඕමානයේ 2023වර්ෂය තුළලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛ්‍යාව මිලියන 1.6ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව 2023 නොවැම්බර් මාසයඅවසන් වන විට ලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛයාව 1,660,803 දක්වා ඉහළ ගොස් ඇති බ
Read moreඕමානය යුනෙස්කෝ සංවිධානයේ විධායක කවුන්සිලයේ සාමාජිකත්වය (2023-2027) හිමි කරගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. 2023 නොවැම්බර් 22 දක්වා පැරිසියේ පැවති යුනෙස්කෝ මහා සම්මේලනයේ 42 වැනි සැසිවාරයේදි ඡන්ද 159ක්
Read moreඕමානය සිය 53 වැනි ජාතික දිනයේදි පලස්තීනයට සහය දක්වීමට කටයුතු කරන බව වාර්තා වේ. ඒ අනුව, පලස්තීනයට සහය දක්වීමක් ලෙස නොවැම්බර් 18 වැනි දිනට යෙදෙන ජාතික දින සැමරුම් උළෙල හමුදා පෙළපාලියකට පමණක් ස
Read moreඕමානය සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට හැරවීමේ ක්‍රමවේදය අත්හිටුවා ඇති බව වාර්තා වේ. අදාල ක්‍රමවේදය මින් ඉදිරියටක්‍රියාත්මක නොකරන බවට ඕමාන් රාජකීය පොලීසිය නිවේදනය ක
Read moreඕමානය 2023 සැප්තැම්බර් මාසය අවසන් වන විට බොර තෙල් බැරල් මිලියන 230 ඉක්මවා අපනයනය කර ඇති බව වාර්තා වේ. 2023 සැප්තැම්බර් අග වන විට අපනයනය කරන ලද මුළු බොර තෙල් බැරල් ප්‍රමාණය 230,292,300 කි. ඕමානය බොරතෙල් ආන
Read moreඕමානයේ මස්කට් ආණ්ඩුකාර නගරයේ සොරකමේ ගිය පුද්ගලයින් හතර දෙනෙකු ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නිවාස සංකීර්ණ කිහිපයකින් කම්බි සහ වයර් සොරකම් කිරීම හේතුවෙන් මෙම පුද්
Read moreඕමානයේ සලාලා වරාය සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ. තේජ් කුණාටුව හේතුවෙන් වරායේ කටයුතු තාවකාලිකව නතර කිරීමට වරාය පාලනාධිකාරිය කටයුතු කළේ ය. සලාලා වරායේ මෙහෙයුම් කටයුතු
Read moreඕමාන් රාජකීය හමුදාව සහ ඉතාලි හමුදාව අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවත්වන බව වාර්තා වේ. එම ඒකාබද්ධ යුධ හමුදා අභ්‍යාසය “ජෙබල් ෂම්ස් 3“ නමින් නම් කර ඇත. මිත්‍ර රටවල් සමඟ සහයෝගයෙන් අත්දැකීම
Read moreඑක්සත් අරාබි මිරේට්ස් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයින්ට විශේෂ සිම්කාඩ් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ. මාස හයක නොමිලේ දත්ත සහ ජාත්‍යන්තර ඇමතුම් සඳහා අඩු ගාස්තු ලබා දෙන නව සිම් කාඩ්පත් ව්ය
Read moreසූදු ක්‍රීඩා කළ විදේශිකයන් පිරිසක් ඕමාන් රාජකීය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඕමානයේ විලායට් හි ඉස්කි නගරයේ ඔවුන්ගේ නිවස තුළ සූදු ක්‍රීඩා කළ විදේශිකයන් නව දෙනෙකු ඕමාන් රාජකී
Read moreඕමානයේ අල් සීබ් හි දකුණු මාබෙලා දිස්ත්‍රික්කයේ අවන්හලක ගෑස් ටැංකියන් පිපිරීයෑමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අවන්හලේ ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබන ගෑස් ටැංකියක් හ
Read moreඕමානයේ ගංවතුරෙන් දිවි අහිමි වු පුද්ගලයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කරන බව වාර්තා වේ. ඕමානයේ මහාදා දිස්ත්‍රිකයේ ගංවතුර මිටියාවත හරහාමෝටර් රථ දෙකකින් ගමන් කරමින්
Read moreඕමාන් රාජකීය ගුවන් හමුදාව බරපතල ලෙස රෝගාතුර වූ ඉන්දියානු කාන්තාවක් ගුවනින් රැගෙන යෑමටකටයුතු කර ඇති බව වාර්තා වේ. හලානියත් දූපත් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සිට දෝෆාර් ආණ්ඩුකාර ප්‍රාන්තයේ සල
Read moreඕමානයේ වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කිරීමේ වරදට විදේශිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. දකුණු අල් බතිනා ප්‍රාන්තයේ බර්කා නගරයේ වෙළඳසැලකින් ශීතකරණ උපකරණ සහ පරිගණකයක් සොරකම්
Read moreඕමානයේ සමස්ථ ජනගහනය මිලියන පහ ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. 2023 වසරේ පළමු භාගය වන විට ජනගහනය මිලියන පහඉක්මවා ගොස් ඇති බව සංඛ්‍යාලේඛන සහ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේය. සමස්
Read moreඕමාන් එයාර් ගුවන් සමාගම දිනකට ගුවන් ගමන්වාර අටක් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ. ඒ අනුව, ජූනි 15 සිට සැප්තැම්බර් 15 දක්වා මස්කට් සහ සලාලා අතර දෛනික ගුවන් ගමන් අටක් ක්‍රියාත්මක කරන බව සමාගම නිව
Read moreඕමානයේ අඩු ආදායම්ලාභී පවුල්වල නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ. ඕමානයේ සමාජ සංවර්ධන අමාත්‍යාංශය මෙම වෙබ් අඩවිය ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.
Read moreඕමානය තුළ කාන්තාවන් මෙන් සැරසී සිටින පිරිමින් පුද්ගලයින්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන බව වාර්තා වේ. ඕමාන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව, ඕමාන් රියාල් 100කට නොඅඩු සහ 300 නොවැඩි දඩයක් සමඟ මාසය
Read moreඕමානය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගොදුරු අල්ලන පක්ෂීන් නිරීක්ෂණය කිරීම සඳහානිරීක්ෂණ උපකරණ සවිකරන බව වාර්තා වේ. වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂීන් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ගොදුරු පක්ෂීන්
Read moreඕමානයේ කාර්මික නගරයක ක්ලෝරීන් වායුකාන්දු වීමකින් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මුවායිලි කාර්මික නගරයේ කර්මාන්ත ශාලාවක තිබූ ක්ලෝරීන් වායුව පිර වු සිලින්ඩරයකින් ක්ලෝරීන
Read more