කොරෝනා ආසාදිත කතක් මියයයි.



මෝදර පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 09කි.


RECOMMEND POSTS