හමුදාවේ හා ඔවුන්ගේ සමීපතමයන් 326ක් ආසාදිතයි



කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ස්පර්ශකයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අද (04) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව කියා සිටියේ මෙම සියලු දෙනා දැනට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 718 දෙනාට ඇතුළත් බවයි.


RECOMMEND POSTS