ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මැදපෙරදිග සංචාරයක



සෞදි අරාබියට ගොස් සෞදි බලධාරීන් සමඟ ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේත්, ජෝර්දානයේත් සංචාරය කිරීමට නියමිතව තිබුණි.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඇමෙරිකාවේ කොන්දේසි විරහිත සහාය හිමිවන්නේ, ඊශ්‍රායලයටය. එසේ වුවත්, ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්නැයි ඇමෙරිකාව, ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS