වෙළඳපොල නිරීක්ෂණයට කණ්ඩායම්

ඕමානය තුළ අලෙවි කරන භාණ්ඩ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් පිහිටුවා ඇති බව වාර්තා වේ. දැනට පවතින වෙළඳපොල තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට මෙම නිරීක්ෂණ කණ්ඩායම් යොදවා ගන්නා බව ඕමාන් පාරි

Read more

අගමැති මෝදි කටාරයේ

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කළ සංචාරයෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටාර් රාජ්‍යයේ දෝහා නුවරට පැමිණ සිටී. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවී, ද්වී පා

Read more

ඊශ්‍රායල-හමාස් අර්බුදයට කටාරය මැදිහක් වෙයි

ඊශ්‍රායල හමාස් ගැටුමට කටාර් රාජ්‍යය මැදිහත් වී සිටී. සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන්, ඊශ්‍රායල නිලධාරීන් සහ හමාස් නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වෙන බවත්, එම සාකච්ඡා ඵලදායී වූ බවත් කටාර්

Read more

සටන් විරාමය පසුපස ඇමෙරිකාවත් ඉන්නවා

ඊශ්‍රායල-හමාස් සටන් විරාමය පසුපස ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිටින බව කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානී පවසයි. ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භ වූ දා පටන්, කටාර් රාජ්‍යය මැදහත්කරුවකු ක

Read more

ඉන්දියානුවන් අටකට කටාර් අධිකරණයකින් මරණ දඬුවම

කටාර් අධිකරණයක්, ඉන්දීය නාවික හමුදාවේ නිලධාරීන් අට දෙනකුට මරණ දඬුවම නියම කර තිබේ. ඒ, ඔත්තු බැලීම් චෝදනාවලට එම නිලධාරීන් අට දෙනා අධිකරණය හමුවේ වරදකරුවන් වූ බැවිනි. එම නාවික හමුදා නිලධාරීන්

Read more

කටාර් එමීර්ගේ රහස් සාකච්ඡාව

කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මේ මස මුලදී තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා සමඟ ‌රහස් සාකච්ඡා පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. තලේබාන් සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ගැ

Read more

ලෝක පැසිපන්දු තරඟාවලිය කටාර් රාජ්‍යයේ

2027 ලෝක කුසලාන පිරිමි පැසිපන්දු තරඟාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 2027 පැසිපන්දු ලෝක කුසලානය සඳහා කටාර් රාජ්‍යය සත්කාරකත්වය සපයනු ඇති බව කටාර් ක්‍රීඩා පාලක මණ්ඩලය නි

Read more

කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටේ

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ගොඩනැගිල්ලක් හිටිහැටියේ කඩා වැටී ඇති බවත් එයින් එක් අයකු ජීවතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වේ. මෙසේ කඩා වැටී ඇත්තේ බින් ඩුරාම් පළාතේ සිවු මහල් ගොඩනැගිල්ලකි. දිව

Read more

කටාරයෙන් තුර්කියට නිවාස

පසුගිය 2022 පා පන්දු ලෝක කුසලානයේ දී තරග නැරැඹීමට පැමිණි දෙස් විදෙස් නරඹන්නන්ට නවාතැන් ගැනීමට සකස් කරන ලද තාවකාලික නිවාස 400 ක්, තුර්කියට යැවීමට කටාර් රාජ්‍යය පියවර ගෙන තිබේ. ඒ මීට මාසයකට පෙර,

Read more

ආර්ජන්ටිනාව ලැබූ ජයග්‍රහණය

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ලෝක ශූරයින් වූ ප්‍රං

Read more

සංක්‍රමණික සේවකයින් 500 ක් මියගිහින්

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට හිමිවීමෙන් පසු එහි වැඩබිම් වලට ආ සංක්‍රමණික සේවකයින් 400-500 අතර ප්‍රමාණයක් 2011 වසරේ සිට ලෝක කුසලානය ආරම්භ වන දින දක්වා මියගොස් ඇතැයි

Read more

පාපන්දු ලෝක කුසලානය අද ඇරැඹේ

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද (20) කටාර් රාජ්‍යයේදී ආරම්භ වෙයි. කටාරයේ පමණක් නොව, මැදපෙරදිග රටක පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. අද (20) පළමු තරගය පැවැත්වෙන්

Read more

පාපන්දු ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් කටාරය විවේචනය කිරීම, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝගේ දැඩි අප්‍රසාදයට හේතු

Read more

2022 පා පන්දු ලෝක කුසලානය

2022 FIFA පා පන්දු ලෝක කුසලාන තරගාවලිය, දෝහා කටාර් හි ආරම්භ වීමට නියමිතව ඇති අතර, මේ වනවිට තරගාවලියට සහභාගී වන කණ්ඩායම් මෙන්ම, පාපන්දු ලෝලීහු ද කටාරය බලා පැමිණෙමින් සිටිති.  පාපන්දු ක්‍රීඩාංගන

Read more

කටාරයට යෝධ පැන්ඩෝ දෙන්නෙක්

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය නිමිත්තෙන් යෝධ පැන්ඩා වළසුන් දෙදෙනකු කටාර් රාජ්‍යයට තෑගි කරන බව චීන රජය පවසයි. පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එලැඹෙන නොවැම්බරයේ සහ දෙසැම්බරය

Read more

පාසල් බසයන් ඇද වැටුනු දැරිය මරුට

කටාර් රාජ්‍යයේ පාසල් බස්රථයකින් ඇද වැටීම හේතුවෙන් වයස අවුරුදු හතරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත් වී ඇ.ති බව වාර්තා වේ. බස් රථය තුළදී දැරියට නින්දයෑම හේතුවෙන් බස් රථයෙන් ඇද වැටී ජීවිතක්ෂයට

Read more

කටාර් රාජ්‍යයට හිටිහැටියේ මහ වැසි

කටාර් රාජ්‍යයට හිටිහැටියේ අකුණු සහිත තද වැසි ඇදහැළෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ජූලි මාසයේ කටාරයට වැසි ඇද හැළෙන්නේ නැති බවත්, මෙවර ජූලි මාසයේ මෙසේ වැසි ඇද හැළීම විකෘති කාලගුණ පෙ

Read more

කටාර් එමීර් අල් තානී ඊජිප්තුවේ සංචාරයක

කටාර් එමිර් තමීම් බින් හමාද් අල් තානී, ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියේය. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගෙන් කටාර් එමීර්වරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. කටාර් රාජ්‍යය සහ ඊජිප

Read more

කටාර් ගුවන් සේවයේ ප්‍රධානියාට බැණලා

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කංගනා රනූත් සහ කටාර් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රධානී අක්බාර් අල් බකාර් අතර අර්බුදයක් හටගෙන තිබේ. අර්බුදයට හේතුව, කංගනා රනූත් සමාජ මාධ්‍ය ඔස්සේ අක්බාර් අල් බක

Read more

කටාරය සමඟ වෙළෙඳ ගිවිසුමක්

ජර්මනියේ සංචාරය කරන කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් අතරේ හයිඩ්‍රජන් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සම්බන්ධයෙන් නව වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබුණි.

Read more

කටාරයෙන් තෙල්-ගෑස් මිලදී ගන්න සූදානම්

රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින ජර්මනිය, කටාර් රාජ්‍යයෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීමට සූදානම් වෙයි. ජර්මනිය පමණක් නොව, සෙසු යුරෝපා රටවල් ද තෙල් සහ ගෑස් මිල

Read more

කටාර් එමීර්වරයාට පුටින්ගෙන් ලිපියක්

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලිපියක් යවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ, රුසියාවේ සහාය දිගටම කටාර් රාජ්‍යයට හිමිවන බවත්, දෙරට

Read more

එමිරේස්-කටාර් නායකයන් අතරේ සාකච්ඡා

චීනයේ බෙයිජීං අගනුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවයට සහභාගී වූ කටාර් සහ එක්සත් අරාබි එමීර්වරයා අතර අතර හමුවක් පැවැත්විණි. කටාර් රාජ්‍යය සහ එමිරේට්ස් රාජ්‍යය අතර පැවැති අ

Read more

කටාර් එමීර් බයිඩන් හමුවෙයි

ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. කටාර් එමීර් අල් තානී, ඇමෙරිකන් ජනාධිපති ජ

Read more