රෝගීන් ගණන 751 දක්වා ඉහළට



කොරෝනා ආසාදිතයන් සංඛයාව 751 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එ් අද දිනයේ 33 වැනි රෝගියා ද මීට සුළු වේලාවකට පෙර වාර්තාවීමත් සමගිනි.

අද (04) රාත්‍රී 11.30න් පසු එම අංශය නිවේදනය කළේ අලුතෙන් රෝගීන් 19 දෙනකු වාර්තා වී ඇති බවයි. ඊට අඩ හෝරාවකට පමණ පෙර රෝගීන් 11 දෙනකු තහවුරු වූ බව ද කියා සිටියේය.


RECOMMEND POSTS