සෞදියෙන් පළමු වරට විශ්ව රූ රැජිනක්



ලෝක ඉතිහාසයේ පළමු වරට, ඉස්ලාමීය රාජ්‍යයක් වන, සෞදි අරාබිය නිරෝජනය කරමින්, එරට යුවතියක්, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට නියමිතය. මෙම සුරූපිනිය රූමී අල්කතානීය.

ලොව ඉතාමත් ජනප්‍රිය තරගාවලියක් ලෙස, විශ්ව රූ රැජින තරගාවලිය සැලකෙන අතර, පළමු වරට එය නියෝජනය කිරීමට තමන්ට අවස්ථාව උදාවීම සතුටට කරුණක් බව රූමී අල්කතානී පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS