හෙලිකොප්ටරයක් කඩා වැටෙයි



ඉරාක පළාත් මැතිවරණයට ආරක්ෂාව ලබාදුන් හෙලිකොප්ටරයක් හදිසියේ කඩා වැටී ඇති බව වාර්තා වේ.

කිර්කුක් නගරයට දකුණින් පිහිටි ටස් කුර්මාතු නගරයේ ගුවන් හමුදා කඳවුරකින් හෙලිකොප්ටරය ගුවන්ගත වී ටික වේලාවකට පසු යානයේ ඇති වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කඩා වැටී ඇත.

ප්‍රධාන ගුවන් නියමුවා මිය ගොස් දෙවන නිලධාරියාතුවාල ලබා ඇති බව ආරක්ෂකඅමාත්‍යාංශය පවසයි.

ජිහාඩ් ත්‍රස්ථවාදීන්ගේ අඛණ්ඩ තර්ජනය නොතකා,ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 41 ක ඡන්දය ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ArabNews- බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS