ISIS ත්‍රස්තයින් 44 ක් මරලා
ඉරාකයේ සහ සිරියාවේ 2024 වර්ෂයේ මුල් මාස හය ඇතුලත සිදුකරන ලද මෙහෙයුම්වලින් ISIS ත්රස්තවාදීන් 44 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. ISIS ත්රස්තවාදීන් 166 දෙනෙකු රඳවා ගත් බව එක්සත් ජනපද මධ්‍යම විධානය
Read moreඉරාකයේ සහ සිරියාවේ 2024 වර්ෂයේ මුල් මාස හය ඇතුලත සිදුකරන ලද මෙහෙයුම්වලින් ISIS ත්රස්තවාදීන් 44 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. ISIS ත්රස්තවාදීන් 166 දෙනෙකු රඳවා ගත් බව එක්සත් ජනපද මධ්‍යම විධානය
Read more‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානයේ පුරෝගාමී නායකයා වූ අබුබකර් අල් බැග්ඩෑඩිගේ පළමු බිරිඳ අස්මා මොහොමද්ට ඉරාක අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. ඉරාක ආරක්ෂක අංශ අත
Read moreඉරාකයේ මොසූල් නුවර, අල් නූර් ප්‍රධාන මුස්ලිම් පල්ලියේ බිත්තියක් තුළ සඟවා තිබුණු අයි.එස්. ත්රස්තවාදීන්ට අයත් අධිබලැති බෝම්බ පහක් සොයා ගැනුණි. අයි.එස් හෙවත් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ආරම්භ
Read moreසුවිශේෂී තැනැත්තියක හමුවන්නයි මේ හදන්නේ. ඇය අපගේ, මනුෂ්‍ය වර්ගයාගේ සමීපතම ඥාතියෙකි. අවුරුදු 75,000 ක් පැරණි මිත්තණියකි. ඇගේ නම ෂනිදාර් ය. මනුෂ්‍ය අපට සමීපව නෑකම් කියන මේ මිත්තණිය, නියැන්ඩතාල
Read moreඉරාක සමාජ මාධ්‍ය තරුවක් වන ඝුෆ්රාන් සවාදි පසුගිය සිකුරාදා දින රාත්රියේදී ඇයගේ බැග්ඩෑඞ් නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට පොලිසිය පවසයි. බැග්ඩෑඞ් නුවරට නැගෙනහිරින් පිහිටි සය
Read moreඉරාක පළාත් මැතිවරණයට ආරක්ෂාව ලබාදුන් හෙලිකොප්ටරයක් හදිසියේ කඩා වැටී ඇති බව වාර්තා වේ. කිර්කුක් නගරයට දකුණින් පිහිටි ටස් කුර්මාතු නගරයේ ගුවන් හමුදා කඳවුරකින් හෙලිකොප්ටරය ගුවන්ගත වී ටික
Read moreදැඩි ආරක්ෂක රැකවල් මැද, බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවුණු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඉරාකයට ගොස්, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඞ් ෂියා අල් සුඩානී සමඟ සා
Read moreඋතුරු ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි. ගින්න හටගෙන ඇත්තේ රාත්‍රී 10.45 ට පමණය. එ
Read moreඇමෙරිකා හමුදා අත්අඩංගුවේ දී, නායෙක් වධහිංසා සහ අපයෝජනයන්ට ලක්වුණු ඉරාක වැසියන්ට ඇමෙරිකාව කිසිදු ආකාරයක වන්දි මුදලක් හෝ ලබා දී නැතැයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී ‘හියුමන් රයිට්ස් වොච්&rsqu
Read moreඉරාකයට අයත් කුර්දිස්තානයේ සුලෙයිමානියා නගරයේ අර්බාත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව
Read moreඉරාකයේ උතුරැ දෙසින් පිහිටි කර්කුක් නගරයේ දරුණු ගැටුම් ඇවිලෙයි. ගැටුම් පාලනය කිරීමේ අරමුණින් නගරයට ඇඳිරි නීතිය පනවා ඇතැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පවසා තිබේ. ගැටුම් හට
Read moreමින් ඉදිරියට ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම් ආදී, ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ සිදුවීම් වැළැක්වීමට නීතිමය පියවර ගැනීම කෙරෙහි සලකා බලන බව ඩෙන්මාර්ක රජය පවසයි. පසුගිය දා ඩෙන්මාර්කයේ ශු
Read moreඉරාකයේ ලබාලතම අශ්වාරෝහක දැරියට ඩුබායි පාලකයා අශ්වයින් කීපදෙනෙකු ලබාදී ඇති බව වාර්තා වේ. ලනියා ෆාකර් නම් 8 හැවිරිදිකුඩා දැරියගේවෙළඹමියගිය පසු, ඇය වෙළඹව බදාගෙන අඬනවීඩියෝවක් සමාජ ජාල වෙබ්
Read moreඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට, ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනිබත් කෙරුණි. කුරාණයේ පිටපත් ගිනි තැබීම කළේ ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති අන්ත දක්ෂිණාංශ
Read moreඉරාකයේ ස්වීඩන තානාපති නෙරපා දැමීමට ඉරාක රජය තීරණය කර තිබේ. ඉරාක රජය මෙසේ තීරණය කළේ, පසුගිය දා කලහකාරී විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක්, බැග්ඩෑඞ් අගනුවර ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදී
Read moreඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදුණු ප්රචණ්ඩකාරීහු පිරිසක්, එම තානාපති කාර්යාලයට ගිනි තැබූහ. පිරිස තානාපති කාර්යාලයට කඩා වැදුණේ අලුයමය. කලහකාරීව හැසිරුණු මෙම ප්
Read moreඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඉරාක අග්‍රාමාත්‍යවරයකු මෙසේ සිරියාවට පැමිණියේ
Read moreබ්‍රිතාන්‍යයේ සොෆී කුමරිය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට ගොස්, ඉරාක දේශපාලනඥයන් සහ කාන්තා ක්‍රියාකාරීන් හමුවූවාය. ඉරාකය යනු යුද ගැටුම්වලින් හෙම්බත් වූ රාජ්‍යයකි. ඉරාක කාන්තාවන්ට සිදුවන අස
Read moreඇමෙරිකාව, ඉරාකයේ හමුදා බලය වැඩි කිරීමට තීරණය කර ඇති බවත්, එසේ කළේ ඊශ්‍රායල රෙජිමයට සහාය පළ කිරීමට බවත් ඉරාකයේ ඇමෙරිකන් විරෝධී කණ්ඩායමක් චෝදනා නගයි. මෙසේ චෝදනා නගන්නේ අෂාබ් අල් කාෆ් සන්නද්
Read moreඉරාකයට අයත්, උතුරු දෙසින් පිහිටි කුර්දිස්තානයේ, ගුවන් තොටුපොළකට එල්ල කළ ප්‍රහාරයක් මුල්කොට ගනිමින්, සමාව ඉල්ලන්නැයි ඉරාක රජය තුර්කි රජයෙන් ඉල්ලීමක් කර ඇත. ප්‍රහාරය එල්ල වී ඇත්තෙ, පසුගිය
Read moreඉරාකය සහ ඉරානය අතරේ දේශසීමා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි. මෙම දේශසීමා ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ කුර්දි සටන්කාමීන්ගෙන් තමන්ට තර්ජන එල්ල වන බවට ඉරානයෙන් එල්ල වන පැ
Read moreපෙර දැනුම් දීමකින් තොරව, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පැමිණියේය. ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ප්‍රධානියා වන්නේ ද ලොයිඩ් ඔස්ටින්ය. ආරක්ෂ
Read moreඇමෙරිකන් හමුදා දිගටම ඉරාකයේ රැඳී සිටීම, ඉරාකයේ ආරක්ෂාවට සහාය දැක්වීමක් යැයි එරට නව අග්‍රාමාත්‍ය ෂියා අල් සුසානී පවසා තිබේ. අග්‍රාමාත්‍ය අල් සුසානී මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ ‘වෝල් ස්ට
Read moreඉතාලි නව අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සංචාරයක නියැලෙයි. ඇය බැග්ඩෑඩ් අගනුවරට පැමිණියේ ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී හමුවීමටය. ආර්ථික සබඳතා වර්ධනය
Read more