යේමනයේ හවුති අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයේ අග්‍රාමාත්‍යවරයා වන අහමඩ් අල්-රහාවි ජීවිතක්ෂයට පත්විය. අහමඩ් අල්-රහාවි ජීවිතක්ෂය
Read moreඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයේ අග්‍රාමාත්‍යවරයා වන අහමඩ් අල්-රහාවි ජීවිතක්ෂයට පත්විය. අහමඩ් අල්-රහාවි ජීවිතක්ෂය
Read moreයේමනයේ ඉන්දීය තානාපති සහ යේමනයේ ජනාධිපති නායකත්ව මණ්ඩලයේ සභාපති රෂාඩ් අල්-අලිමි අතර හමුවක් සෞදියේ දී පැවැත්විණි. හමුව පැවැත්වූයේ සෞදියේ රියාද් නුවරය. දෙරට අතර සබඳතා සහ අන්‍යෝන්‍ය වශය
Read moreයේමනයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් අවතැන් වී සිටින ජනතාවට ආහාර මලු 300,000ක් බෙදා දීමට සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථනය කටයුතු කරන බව වාර්තා වේ. 2025–2026 වසර සඳහා යේමනයට ආහාර මලු 300,000ක් බෙද
Read moreයේමනයේ සානා අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළට ඊශ්‍රායල හමුදා පහර දුන්නේය. ඒ, හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. ඊශ්‍රායල හමුදා ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර 4 ක් එල්ල කළ බවත්, එම ප්‍රහාරවල
Read moreයේමනයේ සානා අගනුවරට ඇමෙරිකන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15 කි. මියගියේත් තුවාල ලැබුවේත්, යේමන සිවිල් වැසියන් බව පැවැසෙයි. මසුගිය මාර්තු ම
Read moreයේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන්ට, ඇමෙරිකන් හමුදා දිගට හරහට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඇමෙරිකන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගණන 53 දක්වා ඉහළ ගියේය. ඇමෙරිකන් හමුදා ප්‍රහාරවලින
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් හමුදා හවු
Read moreයේමනයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටින සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය සතියක් තුළ බිම්බෝම්බ 1,579ක් ඉවත් කර ඇති බව වාර්තා වේ. පුපුරා නොගිය බිම් බෝම්බ 1,442 ක්, යුධ ටැංක
Read moreයේමනයේ යුධගැටුම් පවතින ප්‍රදේශවලින් බිම්බෝම්බ 784ක් පෙබරවාරි මුල් සතිය තුල ඉවත් කර ඇති බව වාර්තා වේ. පුද්ගල නාශක බෝම්බ 3ක්, යුධ ටැංකි නාශක බෝම්බ 129ක්, පුපුරා නොගිය උණ්ඩ 623 ක් සහ පුපුරණ ද්‍රව
Read moreහවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය පහරදෙයි. ඒ, රතු මුහුදේ නාවික කටයුතුවලට හවුති සටන්කාමීන් බාධා කරන නිසාය. හවුති සටන්කාමීහු, ඊශ්‍රායලයට විරෝධය දක්වති. ඔවුන
Read moreයේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ
Read moreරතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින්, නැව්වලට පහර දෙන, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 2021 ජනවාරියේ, ඇම
Read moreනව අවුරැදු උදාවත් සමඟ, රතු මුහුදේ යේමනයේ හවුති සටන්කාමීන්ට අයත් නාවික යාත්‍රා තුනකට ඇමෙරිකන් හමුදාව පහර දුන් දුන්නේය. හවුති සටන්කාමීන් පවසා ඇත්තේ, ඇමෙරිකන් හමුදා එල්ල කළ එම ප්‍රහාරයෙන්
Read moreයේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10 ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම්
Read moreබ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවුති සටන්කාමීන් මෙම නැව සිය ග්‍රහණයට ගෙන ඇත්තේ, එය රතු මුහුදේ යාත්
Read moreවසර 7 කට පසු, යේමනයේ විපක්ෂ කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින සානා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මගී ගුවන් යානයක් සෞදිය බලා පියාසර කළේය. යේමන ගුවන් සේවයට අයත් මෙම මගී යානය එරට වේලාවෙන
Read moreසෞදි අරාබිය සුඩානයෙන් පුද්ගලයින් 1,700ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. රටවල් 50කට අයත් පුද්ගලයින් ඉවත් කිරීම සඳහා නෞකාවක් සුඩාන වරායට යවා ඇත. සුඩානයේ කාර්ටූම්හි තදාසන්න ප්‍රදේශයේ ස
Read moreයේමනයට ආසන්න මුහුදේ යාත්‍රා කළ පෞද්ගලික යාත්‍රාවක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. රුසියානුවන් තිදෙනෙකු සහ ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකු යාත්‍රාවේ ගමන් කර ඇත. පෞද්ගලික යාත්‍රාවක් යේමනය
Read moreඉරානයත් සෞදියත් අතර යහපත් සබදතා නිර්මාණය වීමත් සමග වසර ගණනක් පැවැති යේමන අර්බුදය සම්බන්ධයෙන් ද සාම සැලැස්මක් නිර්මාණය විය. මේ වනවිට ඉරාන සහාය ලබන හවුති සටන්කාමීන් සහ සෞදි රජය අතරේ සාම සාක
Read moreසෞදි හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටි යේමනයේ හවුති කැරැලිකරුවන්ට නිදහස ලැබුණි. නිදහස ලැබීමෙන් පසු එම කැරැලිකරුවන් විශේෂ ගුවන් යානයකින් යළි යේමනයට පැමිණි බව අල් ජසීරා වාර්තා කරයි. මේ අතර, ය
Read moreයේමනයේ අවතැන් වූ ජනතාවට නිවාස ලබාදීමේ අරමුණින් නිවාස ව්‍යාපෘතියකට කුවේටය මුල්ගල තබා ඇ.ති බව වාර්තා වේ. යේමනයේ මාරිබ් පළාතේ යුද්ධයෙන් අවතැන් වූ පවුල්වලට ආධාර කිරීම සඳහා කුවේටයනිවාස 60කින
Read moreයේමනයේ අබායන් නගරයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. යේමන හමුදාවට අයත් මුරපොලකට අල්-කයිඩා ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කර ඇති බවත්
Read moreසල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය යේමනයේ සිසුන් 300කට ශ්‍රවනාධාර ලබා දී ඇති බව වාර්තා වේ. යේමනයේ ඒඩන්, අබියන් සහ හැඩ්රැමවුට් යන නගර තුනක පාසල් සිසුන් පරීක්ෂා කර අවශ්‍ය ශ්‍රවනාධ
Read more