කුවේටයේ උෂ්ණත්වය 52-53 වෙයි



කුවේටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා යා හැකි බව කුවේට් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

දූවිලි සමඟ තද සුළං පැයට කිලෝමීටර් 12-45 අතර වේගයකින් හමා යන බවත්, ඇතැම් නගරවලඋෂ්ණත්වය සෙල්සියස් අංශක52-53 විය හැකි බව කුවේට් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, අබුලාසීස් අල්-කරාවි ප්‍රකාශ කළේ ය.

රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32-34ත් අතර පරාසයක පැවතිය හැකි බව අධ්‍යක්ෂ ජනරාල් අබුලාසීස් අල්-කරාවිවැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS