සිරියාවේ අයි.එස්. ප්‍රධානියා මරා දැමේ



සිරියාවේ අයි.එස්.අයි.එස්. ප්‍රධානියකු ඝාතනය කිරීමට ඇමෙරිකන් හමුදාව සමත් විය.

ඇමෙරිකන් හමුදාව මෙම අයි.එස්.අයි.එස්. ප්‍රධානියා ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බව පැවැසෙයි.

ඇමෙරිකන් හමුදා අතින් ඝාතනය වූ බව පැවැසෙන්නේ උෂාමා ජමාල් මුහම්මද් ඊබ්‍රහීම් අල් ජනාබි යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS