බැතිමතුන් 8,000 ගුවනින් රැගෙන ඇවිත්



සෞදි අරාබියේ හජ් වන්දනාවේ ගිය වන්දනාකරුවන් 8,000ක් ආපසු කුවේටයට රැගෙන ඇවිත් ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ සිට කුවේටය වෙත බැතිමතුන් රැගෙන ඒමට ගුවන් ගමන් වාර 38ක් ක්‍රියාත්මක කළ බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරය ප්‍රකාශ කළේ ය.

2024 ජුනි 21 දින අවසන් ගුවන් ගමන ක්‍රියාත්මක කරන බවකුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අබ්දුල්ලා අල්-රාජි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS