තුර්කියට 4.3 ක භූමි කම්පාවක්



දකුණු තුර්කියේ කහමන්මාරස් නගරයට රික්ටර් මාපකයේ 4.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වී ඇති බව වාර්තා වේ.

භූමිකම්පාව ගොක්සුන් දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 7 ක් ගැඹුරින් ඇති වූ බව කටාර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

භූමිකම්පාවෙන් සිදු වූ ද්‍රව්‍යමය හානි හෝ මිනිස් ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කහමන්මාරස් නගරය)

RECOMMEND POSTS