ඊශ්‍රායල අගමැති ඇමෙරිකා සංචාරයක



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් සංචාරයක් ආරම්භ කරමින් වොෂින්ටනයට පැමිණිය්ය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමටත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමතීමටත් සූදානමින් සිටී.

යළි ජනාධිපති ධුරය අපේක්ෂා නොකරන බව බයිඩන් නිවේදනය කර ඇති අතර, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, උප ජනාධිපතිනිව ලෙස කටයුතු කරන කමලා හැරිස් නම් කර තිබේ. බයිඩන් හමුවීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු උප ජනාධිපතිනී කමලා හැරිස් ද හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS