යුරෝපා රටවල් සමඟ ‘හරි පාරට’ වැටෙනවා



යුරෝපා රටවල් සමඟ නිවැරදි මාර්ගයේ සිට කටයුතු කරනවා යැයි ඉරාන නව ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කර ඇත.

ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මසූද් පෙසෙෂ්කියන් මධ්‍යස්ථමධාරියෙකි.  ඔහු පවසා ඇත්තේ බටහිර යුරෝපා රටවල් සහ ඉරානය අතරේ පවතින එදිරිවාදිකම් අවම කිරීමටත්, එම රටවල් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමටත් තමන් සහ තම නව රජය කටයුතු කරනු ඇති බවය.


RECOMMEND POSTS