ඕමාන් හජ් දූත පිරිස සිය රට එයි



ඕමාන් හජ් දූත පිරිස සෞදි අරාබියේ සිට ඕමානය බලා ආපසු පැමිණ ඇති බව වාර්තා වේ.

මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ පසු, ඕමාන් ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය මොහොමඩ් සෙයිඩ් අල් මාමරි සහ අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් දූත පිරිස පිළිගනු ලැබීය.

සිය හජ් ආගමික කටයුතු සිදුකිරීම සඳහා 2024 ජුනි 2 වන දින ඕමානයේ සිට සෞදි අරාබිය බලා පිටත්ව ගිය අතර, ඕමාන් හජ් දූත පිරිසේ ප්‍රධානියා වූයේ සුල්තාන් සයිඩ් අල් හිනායි ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS