යේමනයෙන් සෞදියට ගුවන් ගමනක්



වසර 7 කට පසු, යේමනයේ විපක්ෂ කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින සානා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මගී ගුවන් යානයක් සෞදිය බලා පියාසර කළේය.

යේමන ගුවන් සේවයට අයත් මෙම මගී යානය එරට වේලාවෙන් උදෑසන 8 ට ගුවන් ගමන ආරම්භ කළේ මගීන් 277 දෙනකු රැගෙන යැයි ද පැවැසෙයි.

මේ වනවිට සෞදියත් යේමනයත් අතර යහපත් සබඳතා වර්ධනය වී තිබේ.


RECOMMEND POSTS