හවුති ගරිල්ලන් 280ක් මරුට



අරාබි සන්ධාන හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් හවුති ගරිල්ලන් 280ක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.‍

මෙහෙයුම අතරතුර, හවුති ගරිල්ලන්ට අයත් වාහන 34ක් මෙන්ම පතොරම් ගබඩා කර තිබු ස්ථානයක් ද ඉලක්කය වී ඇත.
මෙම මෙහෙයුමේදි හවුති ගරිල්ලන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සානා නුවර)


RECOMMEND POSTS