සෞදියෙන් යේමනයට ආහාර මලු 2,123ක්



සෞදි අරාබිය ආහාර මලු 2,123ක් යේමනයට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම ආහාර මලු 2,100න් පුද්ගලයින් 14,861 දෙනෙකුට ප්‍රතිලාභ හිමිවෙයි.

යේමනයේ හෝඩෙයිඩා ආණ්ඩුකාර ප්‍රදේශයේ  වඩාත්ම අඩු වරප්‍රසාදිත පවුල් සඳහා ජීවිතාරක්ෂක ආහාර ආධාර ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම ආහාර මලු තොගය සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය (KSrelief) බෙදා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS