ඊශ්‍රායල හමුදාව යේමනයට පහර දෙයි



ඊශ්‍රායල ගුවන් හමුදා යේමනයේ හුඩයිඩා වරායට ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන්, යේමන සිවිල් වැසියන් තිදෙනකු මියගිය බවත් 90 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

යේමනයේ හුඩයිඩා වරාය ඇත්තේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් යටතේය.

හවුති සටන්කාමීන්ගේ සහාය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ටත්, ඉරානයටත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයටත් හිමිවෙයි. ඊශ්‍රායලය, හවුති සටන්කාමීන් සමඟ ගැටෙන්නේ මේ නිසාය. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS