බටහිර ඉවුරේ මෙහෙයුම්: පලස්තීනුවෝ 10 ක් මරුට



ඊශ්‍රායල හමුදා, බටහිර ඉවුරේ සිදු කළ හමුදා මෙහෙයුමකින් පලස්තීන වැසියෝ 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 

පලස්තීනුවන් ජීවත් වන්නේ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේය. ඊශ්‍රායල හමුදා එම මෙහෙයුම් සිදුකර ඇත්තේ හමාස් හිතවාදීන් සොයමින් යැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ එය ත්‍රස්තවාදීන් සොයා කළ මෙහෙයුමක් බවත්, ත්‍රස්තවාදීන් 5 දෙනකු ඝාතනය කළ බවත්ය. හමුදා මෙහෙයුම් සිදු කෙරුණේ ජෙනින් සහ ටුල්කාරම් යන නගරවලය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS