රජුගේ සෞඛ්‍ය ගැන සහතික වෙයි



සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සෞද්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් පළ කර ඇති බව වාර්තා වේ.

සෞදි රජුගේ පෙනහළුවල ඇති වී තිබෙන රෝගී තත්ත්වයකට (lung inflammation) ප්‍රතිකාර ගන්නා රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

සෞදි ඔටුන්න හිමි කුමරු සහ අගමැති, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සෞද් කැබිනට් රැස්වීමේදී රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහතික වී ඇත.

රජුගේ සෞඛ්‍යය ගැන සෑම කෙනෙකුටම කුමරු සහතික කරන බවත්, ඉක්මන් සුවය ලබා ගැනීමටත්, හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබා දෙන ලෙස සර්වබලධාරී දෙවියන්ට ඔටුන්න හිමි කුමරු යාඥා කරන බව රාජ්‍ය රූපවාහිනිය වැඩිදුරටත් වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS