ප්‍රතිකාරවලින් පසු සෞදි රජු කැබිනට් රැස්වීමට



සෞදි රජු පෙනහළු දැවිල්ල සඳහා ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු කැබිනට් රැස්වීමට සහභාගි වී ඇති බව වාර්තා වේ.

සල්මාන් රජු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු කැබිනට් රැස්වීමට පැමිණ ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

සෞදි රජුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත්වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS