ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිරියානුවෝ 12 ක් මරුට



ඊශ්‍රායලයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සිරියාවේ සිවිල් වැසියෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතරේ කුඩා දැරියක සිටින බව ද පැවැසෙයි.

තමන් මිසයිල ප්‍රහාරය එල්ල වූයේ සියොවේ සිටි හිස්බුල්ලා හිතවාදී සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යැයි ඊශ්‍රායලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල හමුදාව එල්ල කළ එම ප්‍රහාරයෙන්, තවත් සිවිල් වැසියෝ 20 දෙනෙක් තුවාල ලැබූ බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS