ආධාර ගන්න පොර කෑ ගාසා වැසියන්ට වෙඩි තියලා

ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි. ඊශ්‍රායල හමු

Read more

නගරසභා මැතිවරණයෙන් දක්ෂිණාංශික පක්ෂ ජය ගනී

ඊශ්‍රායල නගර සභා මැතිවරණය පැවැත්වුණු අතර, අන්ත දක්ෂිණාංශික සහ අන්ත සියොන්වාදී දේශපාලන පක්ෂ එය ජයග්‍රහණය කළ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි. ඊශ්‍රායල නගර සභා මැතිවරණය පසුගිය 28 වැනිදා පැවැත්ව

Read more

සිරියානු ජනපතිට එරෙහිව විරෝධතා

උතුරුදිග සිරියාවේ, ස්වෙයිඩා පළාතේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි. එම විරෝධතා අතරතුරේ  වෙඩි තැබීමක් සිදුවුණු අතර, එයින් එක් විරෝධතාකරුවෙක් ජීවිතක්ෂයට

Read more

මන්දපෝෂණයෙන් ගාසා දරුවෝ මියයති

උතුරු ගාසා තීරයේ, රෝහල්වල කුඩා දරුවන් හය දෙනකු විජලනයට ලක්වීමෙන් සහ මන්දපෝෂණයෙන් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උතුර

Read more

ඉරාන පාර්ලිමේන්තු මැතිවරණය හෙට

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සම්බාධක මැද, ආර්ථික අර්බුදයකින් ද බැටකන ඉරානයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට (1) පැවැත්වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයට සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය

Read more

ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. බයිඩන් මෙසේ පැවැසුවේ, නිව්යෝක් නුවර සිය මැතිවරණ කටයුතුවල

Read more

සෙලෙන්ස්කී සෞදියේ

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, සෞදි අරාබියට ගොස්, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීය. යුක්රේන ජනාධිබතිව

Read more

හමාස් අවසන් කරන්න ඇමෙරිකාවේ සහාය

ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දමා, සම්පූර්ණ ජයගඟණයක් ලැබෙන තුරු සටන් කිරීමට ඊශ්‍රායලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය සහ අනුග්‍රහය හිමිවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙද

Read more

ඊශ්‍රායලයේ නගරසභා මැතිවරණයක්

අවස්ථා දෙකකදී කල් දැමුණු ඊශ්‍රායල නගරසභා මැතිවරණය ආරම්භ විය. ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී, මාස 5 කට පසු පැවැත්වෙන මෙම නගරසභා මැතිවරණය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍

Read more

විරෝධතාකරුවෙක් ගිනි තියා ගනී

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට තරුණයකු ගිනි තබා ගත්තේය. ඒ, ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය. පෙට

Read more

පලස්තීන අගමැති ධුරයෙන් ඉවත් වෙයි

ගාසා තීරයේත්, බටහිර ඉවුරේත් පලස්තීනුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් සහ පලස්තීන පාලන අධිකාරියට අප්‍රසාදය පළ කරමින්, පලස්තීන අග්‍රාමාත්‍

Read more

පෘතුගාල පුස්තකාලයකට යුරෝ මිලියන 7.9ක්

පෘතුගාලයේ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයේ ජොආනිනා පුස්තකාලයට යුරෝ මිලියන 7.9ක් සාජා පාලකයා වෙන් කර ඇති බව වාර්තා වේ. එම පුස්තකාලයේ ඇති දුර්ලභ පොත් සහ අත්පිටපත් 30,000ක් ඩිජිටල්කරණය කිරීම සඳහා ය

Read more

වාර්ෂික සෞදි මාධ්‍ය සමුළුව අවසන්

සෞදි අරාබියේ පැවති වාර්ෂික සෞදි මාධ්‍ය සමුළුව අවසන් වී ඇති බව වාර්තා වේ. සෞදි මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සෞදි විකාශන අධිකාරියේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද තුන්වන වාර්ෂික සෞදි මාධ්‍ය

Read more

සටන් විරාම සාකච්ඡා

ගාසා තීරයේ ගැටුම් නිමා කිරීම සහ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සටන් විරාම සාකච්ඡා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය. ප්‍රංශ ජනාධිපති

Read more

කෑම නැතිව පලස්තීන බබා මැරිලා

ප්‍රමාණවත් ආහාරයක් නොලැබීමෙන් ශරීරය දුර්වලවීම නිසා උතුරු ගාසා තීරයේ මාස දෙකක් වයසැති පලස්තීන බිළිඳකු මිය ගොස් ඇති බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය. මහමුද් ෆටූ නම් මෙම බිළිඳා පසුගිය සිකුර

Read more

පාකිස්තානයේ ඉරාන හමුදා මෙහෙයුමක්

පාකිස්තානයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ජායිෂ් අල් අඩ්ල් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇත. ඒ, ඉරාන පාකිස්තාන දේශ සීමාවේ, පාකිස්තානයට අයත් ප්‍ර

Read more

තවත් 8,000 කට මැරෙන්න වේවි

ඊශ්‍රායල -හමාස් යුද්ධයෙන් ඇති වු සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් පුද්ගලයින් 8,000කට වැඩි පිරිසක් ඉදිරි මාස 6 ඇතුළත මිය යා හැකි බව වාර්තා වේ. එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ ස්වාධීන පර්යේෂකයන් පිරි

Read more

ගාසා ගැටුම් අවසන් වෙන්න ඕනෑ - හැරී කුමරු

ගාසා තීරයේ ගැටුම් හැකි ඉක්මනින් අවසන් විය යුතු යැයි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු පවසයි. විලියම් කුමරු මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් ව

Read more

ගාසා දරුවන්ට උග්‍ර මන්දපෝෂණය

ගාසා තීරයේ ජිවත්වන දරුවන් උග්‍ර මන්දපොෂණයෙන් පෙළෙන බව වර්තා වේ. මාස ගණනාවක් පවතින යුධ ගැටුම් හේතුවෙන් දරුවන් සාගින්නෙන් පෙළෙන බවත්, දැනට පවතින තත්ත්වය ඉතා අවදානම් බව වෛද්‍යවරු  ප්‍රක

Read more

ටොන් 55 ක ගුවන්යානයක් යූක්රේනයට

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ටොන් 55ක ගුවන් යානයක්යූක්රේනයට යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. යුක්රේනයේ යුද ගැටුම්වලින් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම මෙන්ම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රි

Read more

ඕමානයට අධික වැසි

ඕමානයේ උතුරු ප්‍රදේශවලට අධික වැසි ඇද හැලෙන බව වාර්තා වේ. මස්කට් ආණ්ඩුකාර ප්‍රදේශයේ අ'සීබ්, බවර්, අල් ඇමරත්, කුරියාත්, මස්කට් සහ මුත්රාහ් යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ඕමාන්

Read more

වෙළඳපොල නිරීක්ෂණයට කණ්ඩායම්

ඕමානය තුළ අලෙවි කරන භාණ්ඩ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් පිහිටුවා ඇති බව වාර්තා වේ. දැනට පවතින වෙළඳපොල තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට මෙම නිරීක්ෂණ කණ්ඩායම් යොදවා ගන්නා බව ඕමාන් පාරි

Read more

හදිසි ගිලන්රථ සේවාවක්

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ගිලන්රථ සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රළු මාර්ගවල ගමන් කිරීමට හැකි ගිලන්රථ 10ක් සමඟින් අංග සම්පූර්ණ ගිලන්රථ 79ක් මෙම ගිලන්රථ සේවාවට අයත් වේ. 2024 වසර පුරා

Read more

​ බිම්බෝම්බ 431,838ක් ඉවත් කරයි

යේමනයේ යුධගැටුම් පවතින ප්‍රදේශවලින් බිම්බෝම්බ 784ක් පෙබරවාරි මුල් සතිය තුල  ඉවත් කර ඇති බව වාර්තා වේ. පුද්ගල නාශක බෝම්බ 3ක්, යුධ ටැංකි නාශක බෝම්බ 129ක්, පුපුරා නොගිය උණ්ඩ 623 ක් සහ පුපුරණ ද්‍රව

Read more