ඉරාකයේ කර්කුක් නුවරට ඇඳිරි නීතිය



ඉරාකයේ උතුරැ දෙසින් පිහිටි කර්කුක් නගරයේ දරුණු ගැටුම් ඇවිලෙයි.

ගැටුම් පාලනය කිරීමේ අරමුණින් නගරයට ඇඳිරි නීතිය පනවා ඇතැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පවසා තිබේ.

ගැටුම් හටගෙන ඇත්තේ, නගරයේ කුර්දි සහ අරාබි පදිංචිකරුවන් අතරේය. ගැටුම්වලින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 8 කි.


RECOMMEND POSTS