හමාස් හමුදා නායකයා මියගිය බව තහවුරුයි



හමාස් සංවිධානයේ හමුදා නායක මර්වාන් ඉසා ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය බව ඇමෙරිකාව තහවුරු කළේය. 

තම හමුදා ප්‍රහාරවලින් මර්වාන් ඉසා මියගිය බව ඊශ්‍රායලය මීට දින කීපයකට පෙර පවසා තිබුණත් එය තහවුරු කිරීමට ඔවුන් සමත් වී තිබුණේ නැත. මර්වාන් ඉසා මියගිය බව මාධ්‍ය හමුවේ තහවුරු කළේ ධවල මන්දිර ප්‍රකාශක ජේක් සලිවාන්ය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS