ටොන් 55 ක ගුවන්යානයක් යූක්රේනයට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ටොන් 55ක ගුවන් යානයක්යූක්රේනයට යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

යුක්රේනයේ යුද ගැටුම්වලින් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම මෙන්ම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා ආධාර තොගය යැවීමේ අරමුණ වී ඇත.

එම ආධාර තොගයට, අතේ ගෙන යා හැකි විදුලි ජනක යන්ත්‍ර 360 ක්, දරුවන් සඳහා පුද්ගලික ලැප්ටොප් පරිගණක 5,000 ක්, ශීත ඇඳුම්, ඇතිරිලි සහ වෛද්‍ය ආධාර ඇතුළත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS