අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත. එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නාය
Read moreඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත. එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නාය
Read moreසෞදි යුවලක් සිය විවාහ ගිවිස ගැනීම රතු මුහුදේදි සිදුකර ඇති බව වාර්තා වේ. කිමිදුම්කරුවන් දෙදෙනෙකු වන හසන් අබු අල්-ඕලා සහ යස්මින් ඩැෆ්තාර්ඩර් ජෙඩා නුවරට ඔබ්බෙන් වූ රතු මුහුදේ සුන්දර සාගර පරි
Read moreඊජිප්තු පාපන්දු ක්‍රීඩක අහමඩ් යසර් අල් මොහොමඩි ලිංගික අතවරයක් කිරීමේ වරදට වරදකරු වී වසර තුනක සිර දඬුවමක් විදීමට සිදු වී ඇති බව වාර්තා වේ. පාපන්දු ක්‍රීඩකයාගේ මහල් නිවාසයට කාන්තාවක් රැග
Read moreලෙබනන් ජනතාවට සහාය වීම සඳහා දොළොස්වන සෞදි සහන ගුවන් යානය බේරූට් වෙත ගොඩබස්සවා ඇති බව වාර්තා වේ. ආහාර, නවාතැන් සහ වෛද්‍ය ආධාර ඇතුළු අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ගුවන්යානයෙන් රැගෙන ගොස් ඇත. සෞ
Read moreගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ රුසියාවේ කසාන්හිදී
Read moreඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ටෙහෙරාන්,
Read moreඉරානයට එල්ල කළ ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. ප්‍රහාරය සඳහා ගුවන් ගත වූ ගුවන් යානා සියල
Read moreඉරානය ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර මාලාවක් (25) එල්ල කළේය. ඒ, ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙනි. ඉරානයේ ටෙහෙරාන් අගනුවර හමුදා ඉලක්ක වෙත මෙම ගුවන් ප්‍ර
Read moreතුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා තරුණියක සහ තරුණයකු පැමිණි බවත්, ඔවුන් වෙඩි තබමින්, තුර
Read moreඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මස්මූඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් රුසියාවේ කසාන් නුවරදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මෝදි සහ ඉරාන ජනාධිපති පෙසෙෂ්කි
Read moreඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හැරොග් හමුවී ගාසා තීරයේ විපතට පත් වූ පලස්තීන සිවිල
Read moreදකුණු ඊජිප්තුවේ ෆයියුම් පළාතේ මනාලියක් ඇගේ මංගල රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. හදිසියේ ඇති වු හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත් වු බව ඊජිප්තු පොලීසිය ප්‍රකාශ කළේ ය. ඇයව රෝ
Read moreසෞදි අරාබියේ නීතිවිරෝධීව රැඳී සිටි පුද්ගලයින් 21,971ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නේවාසික, කම්කරු සහ දේශසීමා ආරක්ෂක නීති උල්ලංඝනය කළ 21,971ක් අත්අඩංගුවට ගත් බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේ ය. 20
Read moreඑක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය, ඉන්දියානුවන්ට පැමිණීමේ දී වීසා ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි එමීර් රාජ්‍යයේ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම ක්‍රමවේදය
Read moreඩිජිටල් ඩුබායි විසින් නව විශේෂාංගයක් එළිදක්වා ඇත. ප්‍රජා සහභාගීත්වය වැඩි දියුණු කිරීම සහ නගර නඩත්තුව වැඩිදියුණු කිරීම Madinati නමැති මෙම නව AI කෘත්‍රිම බුද්ධයෙන් බල ගැන්වෙන සේවාවේ අරමුණ බ
Read moreලෙබනනයේ බීරූට් අගනුවර ද ඇතුළු තවත් ප්‍රධාන නගර 25 කට පහර දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය අනතුරු අඟවයි. තමන් මෙම ප්‍රහාරය එල්ල කරන්නේ හිස්බුල්ලා සටන්කාමීන් පමණක් නොව, හිස්බුල්ලා සංවිධානයට
Read moreතමන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර, තමා සහ තම බිරිඳ ඝාතනය කිරීමට උත්සාහ ගත් ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොදෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. සිසේ
Read moreඊශ්‍රායලය, ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත්, ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ අතිශය රහස් වාර්තා දෙකක්, සමාජ මාධ්‍ය ඔස්සේ
Read moreඊශ්‍රායල අගමැතිගේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ
Read moreගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්&z
Read moreහමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට, ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ දකුණු දිග ගාසා තීරයේ සිදු කළ මෙහෙයුමකදීය. හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ග
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික පාසල් ගුරුවරයෙකුට වසර තුනක සිරදඩුවම් සහ ඩිරාම් 5,000ක දඩයක් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ. විභාග ප්‍රතිඵල වෙනස්
Read moreකොන්දේසි විරහිතව ඉරානයට සහාය දැක්වීමට තමන් සූදානමින් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. රුසියන් ජනාධිපති පුටින් සහ ඉරාන ජනාධිපති මොහොමඩ් පෙසෙෂ්කියන් පළමු වරට මුහුණට
Read moreඉරානය සැමවිටම සාමයට කැපවී සිටින නමුත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට ද සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. ඉරාන විදේශ අමා
Read more