දිගටම පහර දෙනවා නම් ප්‍රාණඇපකරුවන් මියයාවි
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇතැයි හමාස් සංවිධානය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
Read moreඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇතැයි හමාස් සංවිධානය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
Read moreහමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් ද
Read moreඅයි.එස්.අයි.එස්. හෙවත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය තව දුරටත් ඉරාකයට තර්ජනයක් නොවන බව, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පවසයි. ඉරාක අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ, මේජර් ජනරාල් ක
Read moreබ්‍රිතාන්‍ය ඊශ්‍රායලයට අවි ආයුධ අපනයනය කිරීමේ බලපත්‍ර 30 ක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එරට විදේශ ලේකම්, ඩේවිඩ් ලැමී මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලි
Read moreගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සහ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඉතිරි ප්‍රාණඇපකරුවන් වහා මුදා ගන්නැයි ඊශ්‍රායල අ
Read moreහමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්&
Read moreගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි 52 හැවිරිදි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය. කායිඩ් ෆරාන් අල් කාඩී නමැති මෙම ඊශ්‍රායල වැසියා, ඊශ්‍රායලයේ
Read moreරතු මුහුදේ යාත්‍රා කරද්දී, ග්‍රීසියට අයත්, ‘එම්.වී. සෝනියන්’ නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් නෞකාවට දරුණු හ
Read moreතමන් යුද්ධයකට කැමැත්තක් නොදැක්වුවත්, යුද වැදීමට සූදානමින් සිටින බව ඊශ්‍රායලයත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් පවසා ඇත. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය මෙසේ පවසා ඇත්තේ, යුද්ධයකට යෑමෙ
Read moreඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් අසල බෝම්බයක් පුපුරා ගියේය. එම බෝම්බ ප්‍රහාරයේ වගකීම ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඔවුන්ට සහාය දක්වන ඉස්ලාමීය ජිහාද් සටන්කාමී සංවි
Read moreගාසා තීරයේ සටන් විරාමයකට හමාස් සංවිධානයේ නව දේශපාලන නායක යහ්යා සින්වාර් කැමැත්ත පළ කළ බවත්, සටන් විරාම සාකච්ඡා සඳහා තම නියෝජිතයන් ඉරිපත් කරන බවත්, හමාස් සංවිධානයේ නව දේශපාලන අංශ නායකයා අව
Read moreඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඕනෑම මොහොතක ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අනතුරු අඟවීය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙම අන
Read moreහිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියක් හට ගැනීමත් සමඟ ලෙබනනයේ බීරූට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ (29) වසා දැමුණි. ගුවන් ගමන
Read moreඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින, සිරියානු දේශසීමාවේ පිහිටි ගෝලාන් කඳුකර ප්‍රදේශයේ, ක්‍රිඩාංගනයට ලෙබනනයේ හිස්බුල්ලා සටනන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයෙන්, දරුවන් 12 දෙනකු ඇතුළ
Read moreඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින, ගෝලාන් කඳුකර ප්‍රදේශයේ, පිට්ටනියකට රොකට් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් පිට්ටනියේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි කුඩා දරුවන් සහ තරුණයන්
Read moreගාසා තීරයේ ඩීර් අල් බාලා නගරයේ පාසලකට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනකු මියගිය බවත් 100 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි. මියගියේත් තුවාල ලැබුවේත්, පාසලට අයත් ගොඩනැගිලි
Read moreවොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. යළි ජනාධිපති ධුරය අපේක්ෂා නොකරන බව බය
Read moreඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට බල කර සිටියේ,
Read moreඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) අමතමින්, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන
Read moreඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් සංචාරයක් ආරම්භ කරමින් වොෂින්ටනයට පැමිණිය්ය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමටත්, ඇමෙරිකන් කොංග්&zwj
Read moreඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ කාන් යූනිස් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අනුව, ඊශ්‍රායල හමුදාව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගාසා තී
Read moreඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදා යේමන වරයාට එල්ල කළ ප්‍රහාරයෙන් තිදෙනෙකු මියගොස් තවත් 87 දෙ
Read moreඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් එක් ඊශ්‍රායල වැසියකු මියගිය බවත් 10 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකු
Read moreබ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් එරට කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ඇමතුමක් දුන්නේය. බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්
Read more