වඳුරෝ කොරෝනා රුධිර සාම්පල පැහැරගනිති

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මීරට් හි වඳුරන් කණ්ඩායමක් විසින් කොරෝනා වයිරස රෝගීන්ගේ රුධිර සාම්පල කිහිපයක් උදුරාගෙන ගොස් ඇතැයි වාර්තා වේ. මීරට්හි  රජයේ වෛද්‍ය විද්‍යාලයක වි

Read more

විරෝධතා කරුවෝ ඇමෙරිකාවේ පොලිසියකට ගිනි තබති

ඇමරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මිනියාපොලිස්හි තුන්වන දිනටත් පැවති විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිස් ස්ථානයට ගිනි තබා ඇතැයි වාර්තා වේ. අත්අඩංගුවේ පසුවූ නිරායුධ කළුජා

Read more

සීමා ලිහිල් කර තිබිය දී ඉතාලියේ රෝගීන් 20,000ට ආසන්න වෙයි

ඉතාලියේ සීමා ලිහිල්කළ මැයි 04 වැනි දා සිට ඊයේ (28) දක්වා ගත වූ දින 23ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 19,794ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ සිදුකරන ල

Read more

කළු කොටියා මියයයි

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසළ එළවළු වගා භූමියක ඇටවූ මද්දකට හසුවී සිටිය දී වනජීවී දෙපාර්තමේන්තුවෙන් බේරාගෙන උඩවලව ඇත්අතුරු සෙවණට ගෙන ගිය කළු කොටියා මීට සුළු වේල

Read more

ආසාදිතයන් ගණන 1094 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1094ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. අද (24) තවත් ආසාදිතයන් 05 දෙනකු හඳුනාගැණිනි. මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 411 කි. ස

Read more

මෙක්සිකෝවේ ට්‍රක් රථයක මළ සිරුරු 12ක්

මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ. වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිත මෙම සිරුරු, අතහැර දමා තිබූ

Read more

වැරදි වාර්තාව රෝහලින් අස්ථානගත කළා යැයි මානව හිමිකම් පැමිණිල්ලක්

කුරුණෑගල රෝහලේ තිබූ වෛද්‍යවාර්තාවක් අයථා ලෙස අස්ථානගත කර ඇති බව පවසමින් කාන්තාවක් අද (24) පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව මානව හිමිකම් කොමිසට පැමිණිල්ලක් කළාය. මෙම පැමිණිල්ල සිදුකර

Read more

රාමසාන් නිසා සටන් විරාමයක්

ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක  තලේබාන් සංවිධානය විසින් රාමසාන් උත්සවය වෙනුවෙන්, අද(24) සිට දින තුනක සටන් විරාමයක්  ප්‍රකාශයට පත්කර තිබේ. මේ සම්බන්දව නිවේදනයක් නිකුත් කරමින්, "සතුරාට එරෙහ

Read more

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් 276ක් දිවයිනට

බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනකු රැගත් යානයක් අද (24) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 1423 දරන මෙම විශේෂ ගුවන් යානය බංග්ලාදේශයේ

Read more

’’අම්ෆන්’’ සුළි කුණාටුවෙන් 100ට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හා බංගලාදේශය හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවෙන් රටවල් දෙකෙහි පුද්ලයන් 102 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. දශකයක පමණ කාලයක් තුළ ඇතිවූ දරුණුම සුළි කුණාවක් ලෙස

Read more

නොරොච්චෝලේ සේවකයන්ට කොරෝනා නෑ

නොරොච්චෝල 'ලක්විජය' බලාගාරයේ සේවකයන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණවලින් තහවුරු වූ බව පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි. උණ හා උගුරේ අපහසුතා හේතුව

Read more

සමුදුර නෞකාව ධීවර යාත්‍රා අසළට ළඟා වෙයි

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමට හසුවී ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට සහාය වීමට ගිය නාවික හමුදාවේ සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවෙත ළඟා වී ඇතැයි නාවික  හමුදාව පවසයි. සමුදුර න

Read more

මෙක්සිකෝවේ වැඩිම මරණ සිකුරාදා

මෙක්සිකෝවේ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ගත වූ පසුගිය පැය 24ක කාලයේ දි වාර්තා වී ඇතැයි ‍එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ (22) දිනයේ දී එරට දී මියගිය සංඛයාව 479 කි එම ක

Read more

අප්‍රිකාව ගැන තවමත් සතුටුවිය හැකියි. නමුත් අවදානම්

අප්‍රිකානු මහද්වීපයේ සියලු රටවල් අතර කොරෝනා පැතිරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානය පවසන්නේ ඊයේ (22)  වනවිට අප්‍රිකානු මහද්වීපයේ රටවල්වලින් කොරෝනා අසාදිතයන් 10

Read more

බ්‍රසීලය රුසියාව පසුකරයි

කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ රටවල් අතර දෙවැනි තැනට බ්‍රසීලය පත්ව තිබේ. මේ දක්වා වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ උතුරු ඇමෙරිකානු කලාපයේ පිහිටි ඇමෙරිකා එක්සත්

Read more

රුසියාවේ සිටි සිසුන් 261ක් යළි දිවයිනට

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනකු ඊයේ (22) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආපසු පැමිණිය නොහැකිව සිටි එම පිරිස ගෙන ඒ

Read more

යානා අනතුරින් මියගිය ගණන නිශ්චිත නෑ

පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් PK8303 නමැති මගී ගුවන් යානය කඩා වැටීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් 91 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 08 දෙනකු

Read more

නොරොච්චෝල බලාගාර සේවකයන් පරික්ෂණයට

නොරොච්චෝල‍ේ ලක්විජය බලාගාරයේ සේවකයන් පිරිසක් උණ ‍හා වෙනත් ‍රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර අනෙකුත් සේවයකන් ද නිවෙස් වෙත යාම වළක්වා ඇතැයි බලාගාරයේ

Read more

අසාදිතයන් 1055ක් වෙයි

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ (21) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 27 දෙනකු වාර්තා වී තිබේ. ඉන් 15 දෙනකු පසුගිය දා මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින්

Read more

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව විවෘත කරයි

ජාති, ආගම්, කුල, දේශසීමා භේදයක් නොමැතිව ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන් සඳ

Read more

ඉන්දියාව අඟුළු දැමීම දීර්ඝ කරයි

කොරොනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ පනවා තිබූ අගුලු දැමීම තවත් සති දෙකක කාලයකට දීර්ඝ කර තිබේ. මාර්තු 24 වන දින සිට ක්‍රියාත්මක කළ අගුලු දැමීම දීර්ඝ කළ සිව්වන අවස්ථාව මෙයයි. හ

Read more

පානදුරේ සිටි දහසක් ආපසු ‍යවති.

ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැදී සිටි පුද්ගලයන් 1000 කට අධික පිරිසක් ලංගම බස්‍ රථ මගින් පිටත් කර හැරීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පො

Read more

ඊජිප්තුව යළි සීමා දැඩි කරයි

ඊජිප්තුව ඇඳිරිනීතිය ආරම්භ කිරීම පැය පහකින් ඉදිරියට ගෙන එන බවත් මැයි 24 සි දින හයක් දක්වා පොදු ප්‍රවාහන සේවා නවතා දමන බවත් ප්‍රකාශ කර තිබේ. අගමැති මොස්ටාෆා මැඩ්බුලි ඊයේ (17) මේ බව ප්‍රකාශ කළේය

Read more

ඊශ්‍රායලයේ චීන තානාපති නිවසේ දී ම මියගිහින්

ඊශ්‍රායලයේ චීන තානාපති ඩූ වී මහතාගේ සිරුර තෙල් අවිව් නගරයට උතුරින් පිහිටි ඔහුගේ නිවසේ තිබී හමුවූ බව ඊශ්‍රයල බලධාරීහු පවසති. ඊශ්‍රායල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අපරාධයක් සිදුව

Read more