මෙක්සිකෝවේ වැඩිම මරණ සිකුරාදා



මෙක්සිකෝවේ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ගත වූ පසුගිය පැය 24ක කාලයේ දි වාර්තා වී ඇතැයි ‍එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ (22) දිනයේ දී එරට දී මියගිය සංඛයාව 479 කි

එම කාල‍ය තුළ කොරෝනා ආසාදිත වූ බව තහවුරු කරගත් රෝගීන් 2,960ක පිරිසක් ද අලුතෙන් හඳුනාගත් බව ද එම අමාත්‍යාංශය දැනුම් දී ඇත.


RECOMMEND POSTS