ගාසා මුස්ලිම් පල්ලියකට ඊශ්‍රායල හමුදා පහර දෙයි



ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන අතරතුරේ, ඊශ්‍රායල හමුදා තවමත් දිගින් දිගටම ගාසා තීරයේ හමාසද් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ද පහර දෙන බවත්, ගාසා තීරයේ මුස්ලිම් පල්ලියකට එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 21 දෙනකු මියගිය බවත් වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රහාරවලින් උන්හිටිතැන් අහිමිවුණු, තුවාල ලැබූ පලස්තීන වැසියන් සිය ගණනක් ආරක්ෂාව පවා මෙම පල්ලියේ රැඳී සිටි බවත්, ඊශ්‍රායල ගුවන් ප්‍රහරයෙන් පල්ලිය විනාශ වෙද්දී තුවාල ලැබූ ගණන 30 දක්වා ඉහළ ගොස් ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය කියයි. ඊශ්‍රායල හමුදා මෙම පල්ලියට පහර දී ඇත්තේ, හමාස් සටන්කාමීන් එම පල්ලියේ ඔවුන්ගේ මූලස්ථානයක් 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS