වෙඩි තැබීමේ කණ්ඩායමට රන් පදක්කම් තුනක්



කුවේට් වෙඩිතැබීමේ කණ්ඩායම රන් පදක්කම් තුනක් දිනාගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

කසක්ස්තානයේ අල්මාටි හි පැවති 2024 ආසියානු වෙඩිතැබීමේ තරඟාවලියේදි රන් පදක්කම් තුනක් දිනා ගැනීමට කුවේට් වෙඩි තැබීමේ කණ්ඩායම සමත් වී තිබේ.

චීනය, ජපානය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, උස්බෙකිස්තානය, කසක්ස්තානය සහ තවත් බොහෝ ලොව ප්‍රමුඛ පෙළේ තරඟකරුවන් පරාජය කරමින් මෙම ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS