මාලදිවයින ජනාධිපති ඉන්දියාවට



මාලදිවයින්‍ර ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දියාව පැමිණීමට බලා පැමිණියේය. මාලදිවයින ජනාධිපතිවරයා ලබන 10 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇතැයි ද පැවැසෙයි.

එහිදී මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය රජයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට නියමිත බව පැවැසෙයි. ඉන්දියාවත් මාලදිවයිනත් අතරේ පළුදු වුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ යැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS