ශ්‍රී ලාංකා පැරා ඔලිම්පික් කණ්ඩායම පැරිසියේ



2024 ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් උළෙල නිමා වීමත් සමඟ අද (29) සිට පැරා ඔලිම්පික් උළෙල ඇරැඹෙයි.  

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට බලාපොරොත්තු වන ශ්‍රීලාංකික කණ්ඩායම පසුගිය 27 වැනිදා උදෑසන ප්‍රංශයට පැමිණියේය.

එම කණ්ඩායම ඉතා උණුසුම් ලෙස මහත් හරසරින් පිළිගනු ලැබුවේ, ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසිනි. ඒ, පැරීසියේ චාර්ල්ස් දිගෝල් ගුවන් තොටුපොලේදීය.

සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS