ලෙබනන් නගර 25 කට පහර දෙනවා - ඊශ්‍රායලය



ලෙබනනයේ බීරූට් අගනුවර ද ඇතුළු තවත් ප්‍රධාන නගර 25 කට පහර දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය අනතුරු අඟවයි.

තමන් මෙම ප්‍රහාරය එල්ල කරන්නේ හිස්බුල්ලා සටන්කාමීන් පමණක් නොව, හිස්බුල්ලා සංවිධානයට ආධාර සහ අනුබල ලබා දෙන බැංකු සහ මූල්‍ය ආයතන ඉලකක් කර ගනිමින් බවත් ඊශ්‍රායලය පවසා ඇත.

ඊශ්‍රායලය මෙසේ අනතුරු ඇඟවම් කළේ ලෙබනන් වැසියන්ට එම ස්ථානවලින් ඉවත් වී සිටින්නැයි ද පෙන්වා දෙමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS