ඔලිම්පික් පවත්වන්න පුළුවන්දැයි සැක

ලබන 2021 වසරට කල් දැමුණ ද, ‘කොවිඞ් 19’ හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ජපාන වෛද්‍ය සභාවේ ප්‍රධානී යොෂිහිටේක් යොකොකුරා පවසා ඇත. ඔලිම්පික් උළෙල මෙම වසරේ ටෝක

Read more

ඉන්දියාවේ ප්‍රන්ත 6 ක ආසාදිතයෝ නැහැ

ඉන්දියාවේ ප්‍රන්ත හයකින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පහව ගොස් ඇතැයි ඉන්දීය වෛද්‍ය සභාව ඊයේ (29) පැවැසුවේය. ඉන්දීය වෛද්‍ය සභාව මෙසේ පැවැසුවේ දින 14 කින් මෙම ප්‍රාන්තවලින් නව ආසාදිත

Read more

ජූනි අවසානයේ යථා තත්ත්වයට

ස්පාඤ්ඤ ජන ජීවිතය ජූනි මස අවසන් වෙද්දී යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් පවසා තිබේ. ‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල

Read more

‘කොවිඞ් 19’ ලොවෙන් තුරන් වෙන්නේ නෑ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සඳහටම ලොවෙන් තුරන් නොවනු ඇති බවත්, එය ඉන්ෆ්ලුවෙන්සා වයිරසය මෙන් කලින්කලට පැතිර යනු ඇති බවත් චීන වෛද්‍ය පර්යේෂකයෝ පවසති. චීන වෛද්‍ය පර්යේෂකයන් මෙසේ පව

Read more

වයිරස රෝගීන් අඩුවෙලා

දකුණු කොරියාව තුළ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම අඩුවෙමින් පවතින බව දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරිහු පැවැසූහ. මීට මාස දෙකකට පෙර ‘කොවිඞ් 19’ වයිරසය දකුණු කෙරියාවේ ඉවත් බවක් න

Read more

ට්‍රම්ප් පුටින් එක්වෙලා

දෙවැනි ලෝක යුද්ධයේ දී ඇමෙරිකන් සහ සෝවියට් හමුදා එක් වී, ජර්මන් නාට්සි හමුදා පරාජය කිරීමේ සටන අනුස්මරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එ

Read more

සුදු ලෝගු හමුදාව දකුණු අප්‍රිකාවට

‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියත් සමඟ දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන්ට කියුබානු වෛද්‍යවරුන්ගේ සහාය හිමිවී ඇත. කියුබානු වෛද්‍යවරුන් 200 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විශේෂ ගුවන් යානයකින්

Read more

වයිරසය ඉතාලියට ඇවිත් තියෙන්නේ නොදැනීම

ඉතාලියෙන් නිල වශයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු පළමු වරට හමුවුණේ පෙබරවාරියේ යැයි වාර්තා වුවත් එය වැරදි යැයි ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති. වෛද්‍ය පර්යේෂකයන්

Read more

චීන වෛද්‍ය කණ්ඩායමක් උතුරු කොරියාවට

හදවත් සැත්කමකට ලක් වී, ගිලන්ව සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගැන සොයා බැලීමටත්, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත් චීනය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් උතුරු කොරියාවට යැවීය.කිම් ජොන් උන

Read more

ගෙවල්වල පරිගණක නැහැ

‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් පාසලට යෑමට නොහැකි වී ඇති දරුවන් මිලියන 826න් අඩකගේ නිවසේ පරිගණකයක් නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කරයි. එම පිරිසෙන් සියය

Read more

චීනයෙන් අලුතින් ආසාදිතයෝ හමුවෙලා

චීනයෙන් යළි ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇති බවත් ගත වුණු පැය 24 ක කාලය ඇතුළත හමුවුණු නව ආසාදිතයන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගිය බවත් වාර්තා වේ. ඒ අනුව, චීනයෙන් වාර්තා වන සමස්ත වයිරස ආසා

Read more

මැයි 15 දක්වා පිලිපීනය ලොක්ඩවුන්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කළ පිලිපීනය යළි විවෘත කරනු ඇත්තේ මැයි 15 වැනිදා යැයි පිලිපීන ජනාධිපති පවසා ඇත. පිලිපීනය දූපත්වලින් ද සමන්විත රාජ්‍යයකි. ලොක්ඩව

Read more

චීන වයිරස බැංකුව පරීක්ෂා කරන්න ඕනෑ

‘කොවිඞ් 19’ වයිඑසය පැතිරීම ආරම්භ වුණු චීනයේ වූහාන් නුවර පිහිටි ‘චීන වයිරස බැංකුව’ යන නමින් හැඳින් වෙන රසායනාගාරය පරීක්ෂාවට ලක් කළ යුතු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඊයේ (2

Read more

ඉම්රාන් ඛාන් වයිරස පරීක්ෂණයට

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සොයා බැලීමේ පරීක්ෂණයට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යොමු කළ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (22) නිවේදනය කළේය. අග්‍

Read more

ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි

‘කොරෝනා වයිරස’ වසංගතයට ලෝකය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කරන්නැයි ඔස්ට්‍රේලියාව ඉල්ලීමක් කළේය. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට

Read more

ත්‍රස්ත සිරකරුවෝ 44 ක් හිටිහැටියේ මරුට

අප්‍රිකාවේ චැඞ් රාජ්‍යයේ බන්ධනාගාරයක රඳවා තැබුණු බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෝ 44 දෙනකු හිටිහැටියේ මියගොස් ඇතැයි වාර්තා වේ. ත්‍රස්තයන් 44 දෙනා මියගොස් ඇත්තේ ශ්වසන අප

Read more

පොලිස් වෙස්ගත් තුවක්කුකරු කැනඩාවේ 13 ක් මරයි

පොලිස් නිලධාරියකු මෙන් සැරැසුණු තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් කැනඩාවේ 13 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ. වෙඩි ප්‍රහාරයට ලක් වී මියගිය 13 දෙනා අතර කැනඩා අශ්වාරෝහක පොලිස් බළඇණියේ පොලිස් නිලධාර

Read more

ස්පාඤ්ඤ දරුවන්ට එළියට යන්න අවසර

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය මාර්තු 14 වැනිදා සිට නිවෙස්වලට සීමා වුණු දරුදැරියන්ට නිවෙස්වලින් පිටතට යෑමට අවසර දෙන බව ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චේස් පවසා ඇත. දරු ද

Read more

ජපන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ වැටීමේ අවදානමක්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ජපාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් සිදුවනු ඇතැයි එරට වෛද්‍යවරුන් බිය පළ කර තිබේ. ජපානයේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දස දහස

Read more

රූපවාහිනිය හරහා ගෝලීය ප්‍රසංගයක්

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් නිවෙස්වලට කොටුවුණු බටහිර ගායක ගායිකාවෝ එක් වෙමින්, නිවෙස්වල සිට වීඩියෝ තක්සනය ඔස්සේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වූහ. සංගීත ප්‍රසංගයේ අරමුණ

Read more

මහාරාෂ්ට්‍රයට සහනයක් ලැබිලා

ඉන්දියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන මහාරාෂ්ට්‍රයට සහනයක් ලබා දීමටත්, පැනැවූ තංහංචි ලිහිල් කිරීමටත් ඉන්දීය මධ්‍යම රජය තීරණය කර ඇත. ඉන්දියාවේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි ඇත්තේ

Read more

ස්පාඤ්ඤයේ මරණ අඩුවීමක්

ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවේ අඩුවක් දකින්න ලැබෙන බව වාර්තා වේ. ඊයේ (18) මරණ වාර්තා වූයේ 410 ක් පමණය. ඊට පෙර සෑම දිනකම පාහේ මරණ 500 ඉක්මවා වාර්තා වූ බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් පවසා ඇත. ස

Read more

ඉන්දුනීසියාවේ නව ආසාදිතයෝ 327 ක්

ඉන්දුනීසියාවේ නව ආසාදිතයන් 327 ක් හමුවී ඇති බවත් ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,575 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. පසුගිය පැය 24 ක කාලයේ නව මරණ 47 ක් වාර්තා වුණු බවත් ඒ අනුව, මරණ සංඛ්‍යාව 582 දක

Read more

රුසියාවෙන් නව ආසාදිතයෝ 6,060 ක්

රුසියාවෙන් නව ආසාදිතයන් 6,060 ක් හමුවී ඇති බවත්, එරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඒ අනුව, 42,800 පසු කර ඇති බවත් වාර්තා වේ. රුසියානු ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය වැළැක්වීමේ කාර්ය සාධක

Read more